සංසාරේ හමුවි | Sansare Hamuwee Me Lesin by Thashmila Senadhira

Sinhala song lyrics with music notes illustration

මතකය ඔබේ හදවත පුරා
දැල්වී රැඳේ මේ දිවිතුරා
හැබැහින් වගේ තුරුළට වෙලා
ඔබ මේ දැනුත් මගේ ළඟ ඉන්නවා
මගේ ජීවිතේ පදනම ඔයා
පණ සේ වගේ මට වටිනවා

සංසාරේ හමුවී මේ ලෙසින්
ළං වේවා ඔබ මා ආදරෙන්
නිම නේනා දැනෙනා දුක් හැඟුම්
සැබැවින් මා ඔබගේමයි ඉතින්

මට ඔයා හිමිවෙලා
ආදරේ හමුවෙලා
මට ඔයාගෙන් එහා
ලෝකයක් නැති නිසා
හිත හදාගන්න බෑ
ඉවසලා සැනසිලා
මට ඔයාගෙන් එහා
ලෝකයක් නැති නිසා

written by Nuwan Dilip

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply