Playful Sinhala pop song celebrating flirtation and youthful romance.

Song Lyrics

කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නී
කවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නී
ආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නී
පාත මාලයේ තාම ඉන්නේ මං අපි දුරයි රුවැත්තී

කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නී
කවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නී
ආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නී
පාත මාලයේ තාම ඉන්නේ මං අපි දුරයි රුවැත්තී

I like the way you look at me
I like the way you play with me

What you do to me boy

ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී (That’s me)
ෂහීනා ෂහීනා
ෂහීනා සුපෙම් මනෝලී
ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී

I’ll be your fantacy
What you do to me boy

ආදරේ හැඟුම් රටාවක් කරන් මෙහෙන්දී අඳින්නී
මගේ හාදකම් කල්පයක් දුරින් තියන් ඉකිබිඳින්නී
මායිමෙන් එහා පියාඹන්න තටු නැහැයි පසුතැවෙන්නී
අහස් මාලිගා හඳන් ඉන්නකම් අපි අපේ රුවැත්තී

ආදරේ හැඟුම් රටාවක් කරන් මෙහෙන්දී අඳින්නී
මගේ හාදකම් කල්පයක් දුරින් තියන් ඉකිබිඳින්නී
මායිමෙන් එහා පියාඹන්න තටු නැහැයි පසුතැවෙන්නී
අහස් මාලිගා හඳන් ඉන්නකම් අපි අපේ රුවැත්තී

I like the way you look at me
I like the way you play with me

What you do to me boy

ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී (That’s me)
ෂහීනා ෂහීනා
ෂහීනා සුපෙම් මනෝලී
ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී
I’ll be your fantacy
What you do to me boy

ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී (That’s me)
ෂහීනා ෂහීනා
ෂහීනා සුපෙම් මනෝලී
ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී
I’ll be your fantacy
What you do to me boy

Song Information


Song Summary

A lively pop track portraying playful flirtation, youthful attraction, and colorful romantic imagery.


Song Meaning

“ෂහීනා / Shaheena” captures lighthearted romance through teasing glances, playful words, and youthful confidence.
Blending Sinhala verses with English hooks, the song celebrates flirtation and attraction without heaviness, reflecting early-2010s pop sensibilities and dance-friendly energy.


Frequently Asked Questions (FAQ)

Who sang “Shaheena”?

The song was performed by Bathiya & Santhush, featuring Umara.

When was Shaheena released?

It was released in 2012.

Who wrote the lyrics of Shaheena?

The lyrics were written by Nilar N. Cassim.

What genre does Shaheena belong to?

It belongs to Sinhala pop and dance music with bilingual lyrics.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *