Umara Sinhawansa

ගුම් නාදේ | Gum Nade by Santhush Weeraman ft. Umara [2008]

ගුම් නාදේ රෑනින් රෑනෙමී මැස්සන් රෑනක් සේආකාසේ අත්ත⁣ටු විහිදා ඉගිලෙන්නේ සන්තෝසේසිත්යායේ සිත්මල් පීදිමල් මේදෝ වෑහෙන්නේහීනෙන් දුටු පාරාදීසේසිත්තම්දෝ දිස්වන්නෙ ගංගා දියේ සීතේ දිය වැල් සුරයිපාවී නොයා ඔය වාගේ උන්නොත් හොදයිපෑවාට සිත්සේ…

සත්තයි ඔන්න මං | Saththai Onna Man by Umara ft. La Signore [2021]

සත්තයි ඔන්න මං දැන් ඉන්නේ නම්ඔබ ගැන හිතන් ගත්තා හද බැඳන්බන්දා තොරන් නුබ රත්තරන්නුඹ ඉස්තරම් මා රත් කරන්උන් හැටි අගෙයිපෙම ලං කරන් නැටුව තමන්දැන් පෙම්බරයිනුබ උන්නා නම් මා ලං කරන්මගේ…

හාදකම් | Haadakam by Umara Sinhawansa [2021]

ආදරෙයි මාදැන් හාදකම් යා කෙරේසාදරෙන් මාගෙන්මේ ඇරයුමයි ආදරේ…ඉන්න මා හාළං ළං වීලාමේ ජිවිත ඇරුණේමදපවනැල්ලේ… කොයිබදැයි මායලි ඔබ සොයලාඑමි සංසාරෙ පුරාහද ඉල්ලා… ගීතිකාවේ, රන්වියන්ලාසිනහා සලාපැවසූ දේ හිතපුරා රැඳිලා… ඉන්න මා හාළං…

දරාගමි මම ජීවිතේ | Dara Gami Mama Jiwithe by Umara

ඈත ඉමේ සිට ඔබබලා හිඳින බව දැනෙනවාහුස්ම අතරේ ගැස්ම වී ඔබඉන්න බව මට දැනෙනවා….මහද ගැඹුරම රිදෙනවා …රිදෙනවා… දරුකුසුම් දෑලේ හුරතලේදනවන්නෙ මට අපේ ආදරේරිදුම් ගිගුම් දෙයි ජීවිතේඒත් දරාගමි මම ජීවිතේ…. දෙදරු…

පරණ නාඩගම් | Parana Nadagam by Sachith Peiris ft. Umara [2020]

ජන ගීතයක් උනා මුලු ජීවිතේරස සී පදෙන් තමා ලස්සන කරේවම් ඉවුරේ පාවෙලා ආවේ සේ ගීය සේ පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං මංපරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටන්නං…

රණවිරු ප්‍රණාමය | Ranaviru Pranamaya by Umara Sinhawansa [2020]

කොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝකොහේදෝ – කොහෙහෝ ඔබ තනින්දෝපෙම්වතියන් ඇති දුදරුවන් ඇති-මවුපිය බිරිඳන් දිගුකල් දැක නැතිකොහේදෝ ඔබ තනින්දෝ – කොහේදෝ අප නොම විදිනා දුක් ගැහැටය ඔබඅප නොම දකිනා ලේ කදුලය…

සබඳේ | Sabande by Umara Sinhawansa ft. Dumal Warnakulasuriya

සබඳේ නොසිතු සේඋන්මාදවී මෙලෙසේසොඳුරේ නොසිතු සේශ්‍රුන්ඝාර වේ රැය මේපෙරදා මසිතේ පාටතැවරූ ඔබද මේමිහිරේ හිත කැළඹේහීන අතරේ විසිරිලා අනුරා සුපෙම් ගී සුළගේ ඇසේවාතරිඳා සළු උනාලු මේ රෑනොදවා නුරාවෙන් රැය දැන්ගෙවේවා සුව…

ෂහීනා | Shaheena by Bathiya & Santhush ft. Umara [2012]

Playful Sinhala pop song celebrating flirtation and youthful romance. Song Lyrics කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නීකවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නීආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නීපාත…

කස්තුරි සුවඳකි | Kasthuri Suwandaki by Umara ft. Santhush

A romantic fragrance of love and longing. Song Lyrics කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබසුළඟ විසින්‌ ගෙන හැලලූඉස්සර සුසුමක සුවඳ මතක්‌ කරමා හද මැදටම හෙලපුසපුමල්‌ සරසන රම්‍ය වසන්තයනිම නොවෙනා ලෙස තනපුලස්සන සිහිනෙක…

වස්සානයට | Wassanayata by Umara [2011]

A gentle call toward love and reunion. Song Lyrics වස්සානයට අත වනලා ඉමු මග බලන්උද්‍යානයක කෙළවරට වීඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්මං ගාවින්ම උණුහුම නොදී හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේඅපි පාවෙමුද…