A romantic fragrance of love and longing.
Song Lyrics
කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ
සුළඟ විසින් ගෙන හැලලූ
ඉස්සර සුසුමක සුවඳ මතක් කර
මා හද මැදටම හෙලපු
සපුමල් සරසන රම්‍ය වසන්තය
නිම නොවෙනා ලෙස තනපු
ලස්සන සිහිනෙක සත්තකින්ම ඔබ
කවුරුද ඔබ මා නොදුටු
මට තමා ඒ වසන්තය නම්
ඔබ කරා ළං වු
හැංගිලා හෝ පහව ඉන්නයි
මං බලා ඉන්නේ
මට තමා ඒ වසන්තය නම්
ඔබ කරා ළං වු
හැංගිලා හෝ පහව ඉන්නයි
මං බලා ඉන්නේ
ගිම්හානේ වාගේ පාළුයි
කවුරුත්ම නෑනේ යාළු
ඒ හිස් හදෙහි මතු වු
ලක්කාරයා ඔබලු
ගිම්හානේ වාගේ පාළුයි
කවුරුත්ම නෑනේ යාළු
ඒ හිස් හදෙහි මතු වු
ලක්කාරයා ඔබලු
කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා
ඉස්සර සුසුමට සුවඳ පොදක් දී ඔබ හට මා එව්වා
සපුමල් වහිනා ප්‍රේම වසන්තය ඔබෙ උණුසුම ලව්වා
ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා
කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ
සුළඟ විසින් ගෙන හැලලූ
ඉස්සර සුසුමක සුවඳ මතක් කර
මා හද මැදටම හෙලපු
සපුමල් සරසන රම්‍ය වසන්තය
නිම නොවෙනා ලෙස තනපු
ලස්සන සිහිනෙක සත්තකින්ම ඔබ
කවුරුද ඔබ මා නොදුටු
මට තමා ඒ වසන්තය නම්
ඔබ කරා ළං වු
හැංගිලා හෝ පහව ඉන්නයි
මං බලා ඉන්නේ
මට තමා ඒ වසන්තය නම්
ඔබ කරා ළං වු
හැංගිලා හෝ පහව ඉන්නයි
මං බලා ඉන්නේ
I want to beat you
Baby don’t you sit back
You got the right moves
I think you own that
Every time I look at you
You got me going hypnotic
My little black book
Got your name tripledot it
You be ma sugar daddy
I know you working right
I’m gonna bring you down
To leave in the moonlight
So what you wear
For core get chill
Cause I am be your little angel
Will benefit
මල්යාය වාගේ උමතු
අනුරාගී හැඟුමක මියුරු
විඳගන්න මං ලුහුබැඳපු
මනමාලයා ඔබලු
මල්යාය වාගේ උමතු
අනුරාගී හැඟුමක මියුරු
විඳගන්න මා ලුහුබැඳපු
මනමාලයා ඔබලු
කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා
ඉස්සර සුසුමට සුවඳ පොදක් දී ඔබ හට මා එව්වා
සපුමල් වහිනා ප්‍රේම වසන්තය ඔබෙ උණුසුම ලව්වා
ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා
කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ
සුළඟ විසින් ගෙන හැලලූ
ඉස්සර සුසුමක සුවඳ මතක් කර
මා හද මැදටම හෙලපු
සපුමල් සරසන රම්‍ය වසන්තය
නිම නොවෙනා ලෙස තනපු
ලස්සන සිහිනෙක සත්තකින්ම ඔබ
කවුරුද ඔබ මා නොදුටු
Song Information
- Song Title: කස්තුරි සුවඳකි (Kasthuri Suwandaki)
- Artist: Umara ft. Santhush Weeraman & Ashanthi
- Lyrics: Ashanthi & Santhush Weeraman
- Genre: Sinhala Pop / Romantic Fusion
- Language: Sinhala & English
Song Summary
A romantic fusion song that compares love to a lingering fragrance, blending Sinhala poetry with modern English pop elements.
Song Meaning
“කස්තුරි සුවඳකි / Kasthuri Suwandaki” portrays love as a delicate yet unforgettable scent that stays in the heart.
The song expresses longing, attraction, and emotional warmth, using nature, seasons, and fragrance as metaphors.
It reflects a love that feels destined, dreamy, and deeply personal, even when the beloved feels distant or unseen.
Frequently Asked Questions (FAQ)
What is the main theme of Kasthuri Suwandaki?
Romantic longing, attraction, and emotional connection.
Who performed this song?
Umara, featuring Santhush Weeraman and Ashanthi.
What makes this song unique?
Its blend of Sinhala lyrical poetry with English pop verses.
What genre does the song belong to?
Sinhala pop with romantic and fusion influences.