Shanthi /ශාන්ති – Fill T ft. Smokio

Sinhala song lyrics with music notes illustration

වෙවා ශාන්ති
නොවේවා නාස්ති
ගමේ ගැන්සි බහින් ලංසි ගෑනි
සුදු මල්කාන්ති
අපේ ගිනිඅවි සූත්‍ර
තොප්පියක් නැති බොට
සුලුවෙන් පැහැදුවා…
හුඩ් එකේ ප්‍රවෘති
ගම වටේට යුනිට් බැහැල
පිලියන්දල පීරලා
මාරයාට නොපෙනි ආවෙ
මමනේ ගේමෙ දුෂ්ටයා
44 smokioට ලයින් වෙලා බේරිලා
Chenynට චෙන් පැනලා
9යෙ බුලට් පන්නලා
අපි යක්කුන්ටත් කුක්කු පෙව්වෙ
කොක්කු පෙන්නලා…
බොලට ගන්ති දැම්මේ
බට්ටො පනින වත්තේ මල්ලිලා
දැන් බෙරිහන් දෙනු එපා හුත්තො
ගිරිය පුප්පලා
තොපිට ලග යවනවා මල්කාන්ති
බුරිය පෙන්නලා
කොල්ලො මාළු මන්න ආ බෝම්බ
යකඩ මොරටු පාතාලේ
පේන දුරින් ගමි ඔතලා
ගොඩක් චරිත ආකාසේ
බෙහෙත් දාල වහලා ආවේ නෑ
තුවාල පාරන්න
නර්ස් උඹේ ගෑනි නැවිලා
ගෝස් කෑලි මට දුන්නේ
2 pac ගේ බැල්ම වැටිලා
Macවලියව පාරෙ වැහිලා
මොකද මමනේ ඇදපු ගොනා
සෙල්ලමේ බර බාගෙ බැදලා
තනි ඇහැකින් මමත් බැලුවෙ
ඉල්ලුම වාද නාදෙ දැකලා
පෙර වරදිත් ගනන් බලලා
දූෂණ මර්දනෙන් බැහැලා
අනේ චුටි නුඹ නාඩන්
මගෙ නඩු බොට කට පාඩම්
පරන තැටිය රත් කලෙ මම
අලුත් රොටිය දැන් දාපන්
මේවා අපිට හොද පාඩම්
සමාජෙ හරි අවදානම්
නවටත්තපන් මලකෝලම්
ගුරුතුමා මම මලයාලම්

ගිනි ගන්නේ ගිනි ගන්නේ
ලැව් ගින්නෙන්
බිලි ගන්නෙ බිලිගන්නේ
දැලි පිහියෙන්
නැලවෙන්නෙ නැලවෙන්නෙ
සූස්තියෙන්
මම ශාන්ති නෑ දැන් කේන්තියෙන්

ගිනි ගන්නේ ගිනි ගන්නේ
ලැව් ගින්නෙන්
බිලි ගන්නෙ බිලිගන්නේ
දැලි පිහියෙන්
නැලවෙන්නෙ නැලවෙන්නෙ
සූස්තියෙන්
මම ශාන්ති නෑ දැන් කේන්තියෙන්

බෝඩරේ කොල්ලො එක්ක බැහැලා
ශාන්තියෙන්
එද්දි දැක්කේ ෆිලා දුවන් එන්වා බ්‍රාන්තියෙන්
YK 9 ගනින් දෙවෙනි ලාච්චුවෙන්
Smoki මතක නැද්ද රස මාංචුවෙ
අඩො සිගිත මන්ද බං පන්නන්නේ
උන් කොහෙද බං අපිව අල්ලන්නේ
වැදගත්ම safetyඅ ඒකයි මාරු වෙන්නෙ
ගේට්ටු කඩාගෙන මිසිං නෑ මට්ටු වෙන්නෙ
මං සැපේ ඉන්නේ ඒක මගෙ මෝස්තරේ
Film එක මග මේක තමයි පෝස්ටරෙ
විස්තර දන්න කවුරුත්
තියාගන්නෑ කෝන්තරේ
පිලියන්දල ආතල් දාන බෝඩරේ
චේන් පන්නං කැරකෙන්නෙ
දෙහිවල වැල්ලේ
මුළු අල්ලං වනාතමුල්ලේ
පුංචි බොරැල්ලේ
කිරිලපනේ බැස්සොත්
එන්නෑ ගෙදර අමුවෙන්
කොහෙ ගියත් නවතින්නේ
14 කන්වෙන්
රෑට පිල්ලි වගේ
ටවුන් එක මැද්දෙ කැරකෙන්නේ
ගැස්සෙයි කොකා
දබරගිල්ල නෑ ඇබරෙන්නෙ
චරිත පැහැදිලියි වාසි වලට නෑ ඇලවෙන්නෙ
මංතර දන්න කොල්ලො ටික
ජල්තර වලින් ගැලවෙන්නේ

ආ… සැපෙ ඉන්නේ
24යි 7යි hood එකෙ.. කොල්ලො
ආතල් පස්සේ දුවපං මීටරේ
ගෙවල් පැත්තේ මාර භීෂණේ භීෂණේ…
නීතිය නෑ ආතල් දන්නේ
ඒකයි හැමදාම චාටර් කන්නේ
හැබයි කොඩි ගහලා නෑ බෝඩරේ… හේයි

ගිනි ගන්නේ ගිනි ගන්නේ
ලැව් ගින්නෙන්
බිලි ගන්නෙ බිලිගන්නේ
දැලි පිහියෙන්
නැලවෙන්නෙ නැලවෙන්නෙ
සූස්තියෙන්
මම ශාන්ති නෑ දැන් කේන්තියෙන්

ගිනි ගන්නේ ගිනි ගන්නේ
ලැව් ගින්නෙන්
බිලි ගන්නෙ බිලිගන්නේ
දැලි පිහියෙන්
නැලවෙන්නෙ නැලවෙන්නෙ
සූස්තියෙන්
මම ශාන්ති නෑ දැන් කේන්තියෙන්

ගිනි ගන්නේ ගිනි ගන්නේ
ලැව් ගින්නෙන්
බිලි ගන්නෙ බිලිගන්නේ
දැලි පිහියෙන්
නැලවෙන්නෙ නැලවෙන්නෙ
සූස්තියෙන්
මම ශාන්ති නෑ දැන් කේන්තියෙන්

ගිනි ගන්නේ ගිනි ගන්නේ
බිලි ගන්නෙ බිලිගන්නේ
නැලවෙන්නෙ නැලවෙන්නෙ
මම ශාන්ති නෑ දැන් කේන්තියෙන්…

මම ශාන්ති නෑ දැන් කේන්තියෙන්

Official Music Video (18+)

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply