in Isura Senanayake

ශෘංගාර දේවි | Shrungara Devi by Isura Senanayake [2021]

ඒ මන්දහාසේ… පෑ පුංචි දෑසේ….
මා හදට රහසේ… සුව කැන්දුවා සේ…
නෙතුහීනේ හැම වාරේ රැඳුනේ…
ඔබ මාගේ සඳ වේවා පැතුවේ..

හිත් යායේ මල් පීදෙනා..
සිහිනේක ඔබ හැංගුනා..
මගෙ ශෘංගාර දේවී උන්මාදිනී…
හැම සුසුමක් පිනි සිසිලෙන් වෙලී…
මගෙ තුරුලේ රැඳේවා සදා..

නෙක හීන හිත කැන්දනා..
මගෙ ලෝකෙ තරු අංගනා..
හද නින්නාද දේවී ප්‍රේමාදරෙන්..
තුරු වියනක් මහ සෙවනක් වෙමී..
සුවසදමී හද නිවමී සදා…

ඒ මන්දහාසේ… පෑ පුන්චි දෑසේ….
මා හදට රහසේ… සුව කැන්දුවා සේ…
නෙතුහීනේ හැම වාරේ රැඳුනේ…
ඔබ මාගේ සඳ වේවා සදා…

banner

Leave a Reply