සිංහල Punjabi Medley | Sinhala Punjabi Medley by Sarith & Surith

Sinhala song lyrics with music notes illustration

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙම් කරලා හැරයන්නේ කොහොමද

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙති තලලා දුර යන්නේ කොහොමද

සත්සියයක් සෙනග පරිද්දෙන්
එකලු උනා ඔබ අකුණු පරිද්දෙන්

ඔබටම සිතගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්

ඔබටම සිතගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙම් කරලා හැරයන්නේ කොහොමද

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙති තලලා දුර යන්නේ කොහොමද

රූප සොබාවට
මානෙන් උදම් වන
ආලෙත් සරි… මගෙ
ප්‍රානෙත් සරී…
ප්‍රේමී සුපෙම්බර
කෝලෙන් සිනාසෙන
නුවල ලදුන් සිටියාද මෙවන්…
හංස විලේ පීනන්න ගොසින්… මල්
දුන්න අරන් නුඹ විද්ද සැනින්…
ගුන්ද ගුදත් ගත ගත් ගත් දොං
මට නින්ද නොඑන්නේ…
මන්ද ඉතින්…

උන්මාද දෙතොල්
සායම් සුවදින්
කම්මුල් තෙමන්නෙපා…
මට තුරුළු වෙලා
මුදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා…
පිණි කදුලු සලා
බොරුවට හඩලා… මගෙ
හිත කඩන්නේපා…
අරවින්ද කැකුළු තුඩ
මගෙ පපුවේ ඉඩ කඩ
සොයන්නේපා…

සාර සදිසි පෙති පේර නෙළාලා

වීර මලක පෙති නාසෙට අල්ලා
සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා
සොකරි නටන්නට එන්ට ඇහැව්වා

මාලගිරව් ටික හීන ගෙනාවා

වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා
තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා
දුක වාවාගෙන ඉන්නට කීවා

සාර සදිසි පෙති පේර නෙළාලා

වීර මලක පෙති නාසෙට අල්ලා
සූරියවැව ළඟ ප්රේම කුරුල්ලා
සොකරි නටන්නට එන්ට ඇහැව්වා

මාලගිරව් ටික හීන ගෙනාවා

වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා
තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා
දුක වාවාගෙන ඉන්නට කීවා

වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී
එපා කියද්දී බලහත්කාරෙන්‍ යහනට කඩාවදී
විනීත තාලෙන් ප්‍රේමාලිංගන
නෙත් කරලිය පාවී
බැහැයි කියද්දි සුරතින්ඇදගෙන
තුරුලේ රඟපාවී
බැහැයි කියද්දි සුරතින්ඇදගෙන
තුරුලේ රඟපාවී
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ
මේ පැහැදිලි සඳපානේ
දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී
එළිවෙනවා නොදැනේ

උන්මාද දෙතොල්
සායම් සුවදින්
කම්මුල් තෙමන්නෙපා…
මට තුරුළු වෙලා
මුදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා…
පිණි කදුලු සලා
බොරුවට හඩලා… මගෙ
හිත කඩන්නේපා…
අරවින්ද කැකුළු තුඩ
මගෙ පපුවේ ඉඩ කඩ
සොයන්නේපා…

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙම් කරලා හැරයන්නේ කොහොමද

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන

පෙති තලලා දුර යන්නේ කොහොමද

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply