Spaceman by DKM ft. Costa [2020]

Sinhala song lyrics with music notes illustration

රට හදනවා
කිය කිය බොරු පොරොන්දු දුන් උන්
හොයනවා

සිරවී ඇති සිතුවිලි
එලියට ඇද දමා

ලෝකෙන් එතෙරට
අපි යන්නට හදනවා

cause Imma spaceman
cause Imma spaceman

cause Imma spaceman
cause Imma spaceman

ලෝකෙන්
ලෝකෙන්
ලෝකෙන්
එතෙරට අපි යන්නෙ
හිරකරුවෝ වගේ මචං
අපි ඉන්නෙ
කෙනෙක් හරි මග ගිහින්
නැහැ දෙන්නෙ
මචං ඒකයි වැරදි මගට
යන්නේ
spaceman ගේ හිත කවදත් නැහැ ගින්නේ
spaceman නැ මහ පොලවේ දැන් නින්දේ
ඒකයි අහසට අපි මේ දුක් වින්දේ
සෞරග්‍රහ මණ්ඩලෙ ඉම්බේ

ඉම්බේ මම සෞරග්‍රහ මණ්ඩලෙ
කචල් උඹලගේ බල මණ්ඩලේ
කන්ඩලේ දෙන්න දෙපලේ
දක්කනවා කන්ද දැකලා බං
බඩ යනවා

කන්ඩලේ දෙන්නා දෙපොලේ

දෙන්නා දෙපොලේ
මම නැහැ පොළවේ
spaceman වගේ බං මම ඉන්නේ
එලොවේ
මම එලොවේ

රට හදනවා කියලා
බොරු පොරොන්දු දී
දැන් රට කාලා
ජීවිතත් දැන් හිත මෝරා
එන්නේ පස්සෙන් දැන්
වගෙ සුදු ගෝනා

දැන්නම් තියෙන්නේ එක දෙයකුයි
ශොට් එකකුයි
අහසටම දැන් යන්නයි
කරදර මැකිලා
සිතම චිල් වෙන්නයි
ගෙදරට කියන්නෙපා
මං තරුණයි

හද පිරි ශෝක කදුලූ
හිත උඩ ප්‍රශ්න කෝටියයි
තියෙන්නෙ එක විසදුමයි
ගගනගාමි වෙන්නයි මේ
සැලසුමයි

නාසා වගේ වෙන්නයි යන්න
ලංකා
නවත්තන්න වෙන්නෙ නෑ
සුදු නෝනා
රොකට් ස්පීඩ් අල්ලන් යන්නේ
දැන් මං
තරු එක දෙක ගනිමුද
අපි මල් දම්

රට හදනවා
කිය කිය බොරු පොරොන්දු දුන් උන්
හොයනවා

සිරවී ඇති සිතුවිලි
එලියට ඇද දමා

ලෝකෙන් එතෙරට
අපි යන්නට හදනවා

cause Imma spaceman
cause Imma spaceman

cause Imma spaceman
cause Imma spaceman

cause Imma spaceman
cause Imma spaceman

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply