Suranganawee Mage / සුරංගනාවී මගේ – Ruwan Hettiarachchi

Sinhala song lyrics with music notes illustration

සුරංගනාවී මගේ…
හදක් වගේ පායලා…
හිතේ තියන ආදරේ…
ඇස් දෙකේම ලියවිලා…

සුරංගනාවී මගේ…
හදක් වගේ පායලා…
හිතේ තියන ආදරේ…
ඇස් දෙකේම ලියවිලා…

මේ.. තරම්…
හීනයක්…
නෑ ඉතින්.. ලං වෙලා…
සත්තමයි… ආදරේ…
තටු අරන්.. ඉගිලිලා…

මේ.. තරම්…
හීනයක්…
නෑ ඉතින්.. ලං වෙලා…
සත්තමයි… ආදරේ…
තටු අරන්.. ඉගිලිලා…

සිනාසෙන්න ආදරෙන්…
ඉහේ මල් පිපේ.. මගේ…
හිතින් වින්ද වේදනා…
කොහේදෝ.. ගියේ… ලදේ…

සිනාසෙන්න ආදරෙන්…
ඉහේ මල් පිපේ.. මගේ…
හිතින් වින්ද වේදනා…
කොහේදෝ.. ගියේ…

මේ.. තරම්…
හීනයක්…
නෑ ඉතින්.. ලං වෙලා…
සත්තමයි… ආදරේ…
තටු අරන්.. ඉගිලිලා…

රෑ ගොම්මනේ…
ගුලිවෙලා… තනිවෙමින්…
මේ.. ආදරේ… විදගමූ…
සුන්දරි…

මගේ පුංචි පැල්පතේ…
පහනමයි ඔයා සදේ…
නිවී යන්න දෙන්නේ නෑ…
දිව්රමී සදා ප්‍රියේ…

මගේ පුංචි පැල්පතේ…
පහනමයි ඔයා සදේ…
නිවී යන්න දෙන්නේ නෑ…
දිව්රමී සදා…

මේ.. තරම්…
හීනයක්…
නෑ ඉතින්.. ලං වෙලා…
සත්තමයි… ආදරේ…
තටු අරන්.. ඉගිලිලා…

රෑ ගොම්මනේ…
ගුලිවෙලා… තනිවෙමින්…
මේ.. ආදරේ… විදගමූ…
සුන්දරි…

සුරංගනාවී මගේ…
හදක් වගේ පායලා…
හිතේ තියන ආදරේ…
ඇස් දෙකේම ලියවිලා…

සුරංගනාවී මගේ…
හදක් වගේ පායලා…
හිතේ තියන ආදරේ…
ඇස් දෙකේම ලියවිලා…

මේ.. තරම්…
හීනයක්…
නෑ ඉතින්.. ලං වෙලා…
සත්තමයි… ආදරේ…
තටු අරන්.. ඉගිලිලා…

මේ.. තරම්…
හීනයක්…
නෑ ඉතින්.. ලං වෙලා…
සත්තමයි… ආදරේ…
තටු අරන්.. ඉගිලිලා…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply