සුරාංගනී (Remake) | Surangani (Remake) by Dinesh Kanagaratnam

ඔව් ඉතින් අපිට හිපි හොප් අහල අහල මේක අහද්දී
සුරාංගනී සුරාංගනී
සුරංගනීට මාළු ගෙනාවා
සුරාංගනී සුරාංගනී
සුරංගනීට මාළු ගෙනාවා

අයියෝ මල්ලී දැකපපු කාලේ මතක් වෙන්නේ නෑ
මතක් වෙන්න කතා කිව්වොත් ඉතින් ගොඩක් නරක නෑ

කෙල්ලේ මම දන්නවාද දන්නවා නම් කියනවාද
කියන කතා තේරෙනවාද
ගනන් සින්දු වැදෙනවාද

සුරාංගනී සුරාංගනී
සුරංගනීට මාළු ගෙනාවා
සුරාංගනී සුරාංගනී
සුරංගනීට මාළු ගෙනාවා

මාලු මාලු මාලූ මේ දැන් ගෙනාපු මාලු
මාලු මාලු මාලූ මේ දැන් ගෙනාපු මාලු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *