සුවඳ මට දී | Suwanda Mata Dee by Chandana Liyanarachchi

Sinhala song lyrics with music notes illustration

සුවඳ මට දී පාට තැවරූ
මල අරන් පිටවී
මා රැවටුවා මලවි
ඒ මලත් මැලවී
ආදරේ මල ආයෙමත් පරවී
සුවද මට දී…

කුරුලු ගීතය වී
පෙම් ස්වරය මට ඇසුනි
කුරුලු ස්වර ගොළුවී
මිහිමතේ තුරු කඩා වැටුනි

සුවඳ මට දී පාට තැවරූ
මල අරන් පිටවී
මා රැවටුවා මලවි
ඒ මලත් මැලවී
ආදරේ මල ආයෙමත් පරවී
සුවද මට දී…

ගඟට නාදය වී
ඔබ ගලනවා ඇසුනි
සයුර නොම හමුවී
අතරමග සිටිනවා දුටිමි

සුවඳ මට දී පාට තැවරූ
මල අරන් පිටවී
මා රැවටුවා මලවි
ඒ මලත් මැලවී
ආදරේ මල ආයෙමත් පරවී
සුවද මට දී…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply