සුවද තියා | Suwanda Thiya by Chandana Liyanarachchi

සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල් වත රතුපුල්
නෙත නිලුපුල් වත රතුපුල්
කොද කැකුළු සිනා මල්…

සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල් වත රතුපුල්
නෙත නිලුපුල් වත රතුපුල්
කොද කැකුළු සිනා මල්…

මේ අහස යටම කොතැනක හෝ
ඔබ ඉන්නවනම්
මම ඉන්නම් ඒ සුවද තියන්
යලි ඔබ එනකන්…

සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල් වත රතුපුල්
නෙත නිලුපුල් වත රතුපුල්
කොද කැකුළු සිනා මල්…

රජ සිටු මැතිවරු මිලට අරන්
වසන්ත සළු පිල්
මට කියන්න ඔබ හැර කොයින්ද
මිල නොකලැති මල්…

සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල් වත රතුපුල්
නෙත නිලුපුල් වත රතුපුල්
කොද කැකුළු සිනා මල්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *