Tharindu Damsara

කොන්ත තරුඑළි | Kontha Tharueli by Tharindu Damsara [2019]

කල්වාරි කදු පාමුල මග්දලේනා මරියනි සාංකාමය දෑස් පතුලින් කොන්ත තරුඑළි දැල්වුනි පින්තාරු කල සිහින නගරයේ සංසාරයේ සලු මිදුනාද ප්‍රේමියේ නින්නාද දී ඇසෙන කන්තාරු හඩට සන්තාප සුසුමකින් ඇහැරෙමි හුරු පුරුදු කදුලකින්…

වරාමල | Waramala by Hiran Kanchana ft. Tharindu Damsara [2019]

වරාමල නුඹ ඔහේ පාවෙන සැඩ මාරුතය වෙස් පෙරලුවෙද සුකුමාල නුඹ දැක? කිතිකවන සනසවන රවටවන මන්ද මාරුතය පෙරලු වෙස් දැක සොරාගත් වරාමල නුඹ නග්න පෙතිමත රැදුනු පිනිබිදු පෙරලු මාරුතය සැකයි නුඹමට…

සොදුරිය | Sonduriya by Charith Fernandoz ft. Tharindu Damsara [2019]

වියපත් වූ දින හදවත පෙරකල අමතක මතක යලි පාරා හඩවනු මිස හිනැහෙද දුවමින් අතීතය කාලය නවතනු මැන අමතකද ඒ දවස් සොදුරිය විරාජිත කාලයක සුවදදෙන මිහිරි යැයි කීවද සදාකාලික සැඩ සුලන්…

මන්දෝදරී | Mandodari by Chamara Karunanayake & Tharindu Damsara ft. Kethaki Suraweera [2019]

කිමද රාවණා නුඹ නේන කාරණා කන්කලු රාවණා වෙණ නද නෑසෙනා හදවත පාරණා පැතිරෙන කාරණා කදුලු බර වැඩී දෑසට රාවණා කාරණා මන් කියන්නම් පෑරෙනා හිත හදන්නම් වේදනා පිස නිවන්නම් රාවණා මා…

රෝමියෝ නම් වෙන්න එපා | Romeo Nam Wenna Epa by Tharindu Damsara ft. Kalpana Kavindi [2019]

රෝමියෝ නම් වෙන්න එපා නුඹ මට බැහැ ජුලියට් වෙන්න පෙම් කළත් කොයිතරම් නුඹට පෙම නිසා බැහැ මියැදෙන්න ළඟ ඉන්න ඕනෙමද පෙම් කරන හැමදේම -හැමදාම ළඟ නැතත් එය දුරින් හෝ හිඳ…

දෑස කාන්සියෙන් ඉන්නේ | Dasa Hari Kansiyen by Ridmika Mendis ft. Tharindu Damsara [2019]

මල් සර හීයකීන් පෙම් රස හීනෙකින් නෙත් සර රැහැනකින් පැටලිලා ඉඟිමරන නෙත් ඔබේ සිසිලයි නිදිවරන තත්පරෙත් සුවදයි වරළස ලිහාගමි පින්නේ මේ රහස කවුද දන්නේ අක්බඹරු දෙවුර සිපගන්නේ සීතලේ කලබලෙන් නුඹ…

අල්තාරයේ මල | Altharaye Mala by Tharindu Damsara [2019]

චතාරික සමයට කොයින්දෑ ප්‍රේමයක හැඟුම් ඇස් ඉරා අලු බදාදාවක වැටෙයි වැහි ගීයක් ඉතිං දුක්කප්‍රාප්තිය ඇත නූපුරක නාදෙත් සඳ ඉතිං මං ගිහින් එන්නද නොකියාම කිසිවක් දෑස අඩවන් වූ පමාවට නූ නාද…

රොබරෝසියන් | Robarosiyan by Tharindu Damsara [2016]

නුඹේ ලෙංගතුකමට හිතින් මා පෙම් කල තරම් නොකිව්වට මම කියයි නුඹහට වැව රවුමෙ රොබරෝසියන් … ගිහින් අහපං අහසින් සෙංකඩ ප්‍රේමයේ පරිමාව දැන් හෙලන වැහිකැට ගණිනු හැකිනම් ආදරෙයි එපමණකි මං ……

ළු | Lu by Tharindu Damsara [2019]

නුඹ නොමැති දිහාවක තල කොහිද සඳළු කටු මතින් ඇවිද යමි මතක වන වදුළු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳළු ලස්සනම තැන් වලයි තියෙන්නෙම කඳුළු රැයක මැදියම අරන් ගලවමි දෑස්වල ඇබේ එතැන්…