Tharindu Damsara

පතිනි | Pathini by Shashi Gunarathne ft. Tharindu Damsara [2020]

Poetic ballad reimagining the legendary loyalty of Goddess Pathini. Song Lyrics පුරාතණිකම කතාවලපඬි රට ගිණිබත් කරනඑතැන් සිට දිග හැරි දනනුනිපතිනි ස්නේහ වරුණ කොතෙක් උත්සහ කළත්සිහිවටන නොවෙයි පරණකම්කටොළු දුක් ගැහැටතිබුනේ බන්දනේමයි…

සන්ද්‍යාව | Sandyawa by Himansa Samarakoon ft. Tharindu Damsara [2020]

සන්ද්‍යාව තව ඒ වගේමයි ශේෂවෙනවා පමණයි මතකයන් හවසක් වගේමැයි හුදකලාවේ මුමුණයි දැනට සොදුරිය එපමණයි විඩාපත් වූ රැයක මැදියම පහන් කනු නිදිවරයි ප්‍රේම අවනඩු අයිති ඉල්ලා රැහැයි කරදර කරයි අදුර කැන්දන්…

ගජමන් | Gajaman by Asiri Perera ft. Tharindu Damsara [2020]

පිපිමුදු ගෝමර ඇගේ ගතේ ප්‍රේමාරාධන ළග සගවන් කදුලක අවසන් හසරැළි ගවසන් හිටි ගැහැණිය නුඹ වේ ගජමන් රෑ තුන් යාමේ නුඹ ගැන හදවත සසැලෙන මොහොතක දෙනෙත් පියා පන්හිද පිරිමැද කිසිවක් නොලියමි…

රාවණා | Rawana by Muditha Samarasekara ft. Tharindu Damsara

තෙදැති විකුමැති බලැති නරපති හිමාලෙටනම් නුඹව සතුරැති සියල් හැරදා එන්ට සිත් ඇති රාවණා නුඹ මටයි අදරැති පපුතුරේ උණුහුමට හිතැති ගිනි සිසිල අරුමයක් නම් නැති කිසිකෙනෙක් අදටවත් දන් නැති කාරණේ නුඹ…

ආලයේ කමටහන් | Alaye Kamatahan by Tharindu Damsara [2020]

පිපි කුසුම් එකිනෙක සිනාසී වැලදගනු ප්‍රේමයේ නමින් නිසිකලට නොපිපුනු කුසුම් ඉකිගසයි මඩ ගොහුරකට වී තුටු දනන් දැකගත් සැනින් ක්‍රෝදයෙන් උනුන් දෙස බලන් අහිමි ජීවිත සතුට පාවා දී කදුලින් ඇදිවත තෙත්කරන්…

කාලි | Kaali by Kanchana Anuradhi ft. Tharindu Damsara [2020]

ප්‍රාණ සම පෙම ද්‍රෝහි වූ දා ආත්මය විය කඨෝර සිහින් කෙඳිරිලි කෝල හසරැලි දවයි මා හද කුටීර ඇනුම් හී වර්ෂා මැදින් ළය දෙපළු කෙරුවා කෙඨේර වෛරයත් පිරුණාම වැඩියෙන් ගලන්යනවා පිටාර…

අග්නි දේවතාවී | Agni Devathavee by Dilan Nuwaragedara ft. Tharindu Damsara [2020]

ගින්නෙන් උපන් දේවි ළය මඩල අවුලාවී විටෙක දැවෙනා හදේ ගිනි ඈ නිවාවී.. නෙත් දැහැනේම පේවී හීනෙකට ඈ වඩීවී නිදි නැති රැයේ කෙහෙරැලින් මා දවාවී…. අග්නි දේවතාවියේ ගින්නෙන් උපන් දේවී.. මලක…

Mount ලැවීනියා | Mount Lavinia by Pathum Madusanka ft. Tharindu Damsara [2019]

අදහසක් නැති හිස් පිටුවකි හැඟීමක් නොඑනා හිස්කමකි ප්‍රේමයක් වුව රික්තයකි නිතර අවුලන අවනඩුවකි මේ කවි නොලියෙන කාර්තුවයි මතකද එදවස රතුපාට හැන්දෑවක මවුන්ට් ලැවීනියා අහස අප වෙනුවෙන්ම මගබලා උන්හැටි මතකද එදවස…

ඊයේ නැති වෙනසක් | Iye Nathi Wenasak by Tharindu Damsara ft. Kasun Kalhara [2019]

ඊයේ නැති වෙනසක් ඔබගෙන් දැක ඊයේ නැති හැඟුමකින් සිත වෙළාගෙන ඊයේ වගේ නොවේ අද අද වගේ නොවේ හෙට සැබෑවටම කවුදෝ ඔබ නෙක හැඟුමන් වලින් මසිත පුරවාලන පිණි බිඳුවක් මෙන් ගලා…

ප්‍රේමිය | Premiya by Tharindu Damsara ft. Yash & Yomal

A poetic search for destined love. Song Lyrics දිටිමි නොදිටිමි සොයමි ප්‍රේමයදිටිමි නොදිටිමි සොයමි ප්‍රේමියසංගායනා කරන්නට සිතුවෙමි ප්‍රේමයමමත් ලැහැස්තිය නුඹ නැත තවමප්‍රේමිය… නුඹ නුඹම ය මම මමම යඅපි හමුවුන නොනිදි…