තේරුනාදෝ විසල් ආදරේ | Therunado Wisal Adare by Yasas Medagedara

Sinhala song lyrics with music notes illustration

තේරුනාදෝ විසල් ආදරේ
පෑරී රිදුනා සුසුම් ආකහේ
සද නිව්නා සුපෙම් ජීවිතේ
පෑරුනාදෝ ඔබෙත් මා වගේ

දෑස රුව අහසේ පායා
දෑස මත සේදී සේයා
සිත සිරවී සොයයි ආදරේ..

බිදුන සිත රහසේ පාරා
කදුළු පිනි දෑසේ රූරා
සිහිනදෝ මේ සොයයි ආදරේ..

ලංවෙවී පෙම් රුවී පෑරුවේ
පාරා සිතින් මා සදා
ආදරේ මා රුතේ වෑහුනී පාවුනී
වෙන් වී හැගුම් වියැකී ගියා
සිහින ගානේ සුසුම් ගී තියා
අහස මානේ පහන්වී ගියා

තේරුනාදෝ විසල් ආදරේ
පෑරී රිදුනා සුසුම් ආකහේ
සද නිව්නා සුපෙම් ජීවිතේ
පෑරුනාදෝ ඔබෙත් මා වගේ

දෑස රුව අහසේ පායා
දෑස මත සේදී සේයා
සිත සිරවී සොයයි ආදරේ..

සිත සිරවී සොයයි
ආදරේ
සිත සිරවී සොයයි
ආදරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply