වැදු අම්මා | Wadu Amma by Chamara Weerasinghe

වැදු අම්මා නොවුනමුත් මා
හැදු අම්මගෙ අදරේ
මල්ලියේ නුඹ උපන් දා සිට
අඩු වේලා සේ මට හැඟේ…..

මට කලින් කිරි සිනා දුන් නේ
නූඹයි අයියේ මව් ඇකේ
මගේ අම්මා නූඹෙත් අම්මා…..

තැව්ල් සංකා ඇයි මෙසේ
එදා ඉර හඳ වගෙ මා ලඟ
එළිය දුන් ඒ මව් සෙනේ
මට වඩා නුඹ ගැන සොයයි අද
වරද කොතැනද මල්ලීයේ…..

දින ගෙවා ගෙට එන තූරා නුඹ
මඟ බලා හැන්දැ තෙරෙ
නිදී මරා ඇස දොර ළඟයි
නුඹයි අම්මගෙ ජීවිතේ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *