වසන්තයේ මේ | Wasanthaye Me by H. R. Jothipala

Sinhala song lyrics with music notes illustration

හෝ
වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා
වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා
අර ගුවනේ නැඟේ නැඟේ චායා
නිලට නිලේ කඩා හැලේ
නිල් දිය රැලි කඳු යායේ
නිලට නිලේ කඩා හැලේ
නිල් දිය රැලි කඳු යායේ
වසන්තයේ මේ
ආදරයේ දේදුනු පායා

බලන්නකෝ මේ මීදුම් සේලේ

සීතල යාමේ පාවේ
බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ……

එකමුතු කමේ මේ…. මේ….
පිය වදන් ඒ…..ඒ….
රස වදන් ඒ…..ඒ….දේ හැගුම් විනෝදේ
හදවතේ වතේ සේ…සේ…
ගී හඩින් ඒ….ඒ…..
කඳු මතින් මේ… මේ…..දේ හැගුම් විනෝදේ
අනාගතේ ඡායා හදවතේ මැවීලා
හෝ…… අනාගතේ මැවිලා හදවතේ ඇදීලා
හෝ…..හයි….හයි…..
බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ……
සීතල යාමේ පාවේ……
සීතල යාමේ පාවේ……
හෝ……… වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා…
අර ගුවනේ නැඟේ නැඟේ චායා…
නිලට නිලේ කඩා හැලේ
නිල් දිය රැලි කඳු යායේ
නිලට නිලේ කඩා හැලේ
නිල් දිය රැලි කඳු යායේ
වසන්තයේ මේ
ආදරයේ දේදුනු පායා..

බලන්නකෝ මේ මීදුම් සේලේ

සීතල යාමේ පාවේ……
බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ……

ලස්සන ලොවේ….ඒ….ඒ….
කුමරියන් සේ….සේ…..
මට පෙනේ මේ….මේ….
දැන් එයා සිනා සේ……
පියකරැ ලෙසේ සේ…..සේ…..
කදුකරේ මේ…..මේ…..
හදවතින් මේ….මේ….දැන් නැගේ සිනාවේ
අනාගතේ ඡායා මං මැවූ විලාසේ
හෝ……හදේ අපේ රේඛාවක් මැවී සිනාසේ
හෝ…..හයි….හයි…..
බලන්නකෝ මේ මීදුම් සේලේ
සීතල යාමේ පාවේ……
සීතල යාමේ පාවේ……
සීතල යාමේ පාවේ……
හෝ……… වසන්තයේ මේ
ආදරේ දේදුනු පායා…
අර ගුවනේ නැඟේ නැඟේ චායා…
නිලට නිලේ කඩා හැලේ
නිල් දිය රැලි කඳු යායේ……
නිලට නිලේ කඩා හැලේ
නිල් දිය රැලි කඳු යායේ…….
වසන්තයේ මේ……
වසන්තයේ මේ……

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply