සීතලයි සීතලයි ජිවිතේ
ඔබ එනවදෝ
උණුහුම අරන්
වසීලීසා…වසීලීසා…
ඉම නොපෙනෙනා වනයේ
සීතලම හැන්දෑවේ
ඔබ එනවදෝ
උණුහුම අරන්
වසීලීසා…
වසීලීසා…වසීලීසා…
මනු සතුන් නැති වනයේ
රාක්ෂයින් සරනා බිමේ
ඔබ එනවදෝ
උණුහුම අරන්
වසීලීසා…
වසීලීසා…වසීලීසා…
වසන්තය එන තුරා
අයිස් කදු දිය වන තුරා
ඇවිද යමු අපි මනු සතුන් හමුවන තුරා
වසීලීසා…වසීලීසා…
වසීලීසා…වසීලීසා…