මධුරභාණී | Madhurabhani by Yasas Medagedara [2020]
ඒ දෑස පේනාරෑ හීන ගානේදැනීලා කථා කල්පනාවේ සරාරෑ නින්ද නේනාඈ දෑස මානේ මැවීලා නිසාරූ ඇගේ සිහිවුනා මේ හීන ගානේ මං පෑ කෝල ආයාචනාපේන හීන නම් මං බොහොම ආශා කලාමධුරභාණී මගේ…
The biggest collection of Sinhala song lyrics.
ඒ දෑස පේනාරෑ හීන ගානේදැනීලා කථා කල්පනාවේ සරාරෑ නින්ද නේනාඈ දෑස මානේ මැවීලා නිසාරූ ඇගේ සිහිවුනා මේ හීන ගානේ මං පෑ කෝල ආයාචනාපේන හීන නම් මං බොහොම ආශා කලාමධුරභාණී මගේ…
සප්න ගානේ දෑස පේනාචන්ද්‍රයා මේ පහස ගේනාචන්ද්‍රපාණි ආදරෙන් වෙලාස්වර්ග ප්‍රේමේ නෙත්සරේ පානා හුස්ම සේලේ රැස්ම ආශාමන්දහාසේ ආ සඳේ මාඉන්ද්‍රජාලි ප්‍රේමයේ හොවාහර්දේ වෑහී රූ හැඟුම් සේනා රෑ දිවා ඈ නිසාආශා තේරුනා…
මන රම්‍ය රාධා නෙතු කැල්ම මානාසඳ කැන් සිනා වෑහෙනාආනන්ද ආශා නෙතු යුග්ම ගේනාසඳ රෑ පුරා සිහිවෙනා සැලීලා මාරෑ හීන පීරා රූ සේද සීරාමන මත් කළා මාව රාධාඋන්මාද ආශා මා සංතානෙ…
දිසි හීන ගානේ උපනා විමානේඇසි මීන තීරේ ඉගි තාල තේරේආශා රසේ වෑහෙනානාරී දෙතොල් ලං වෙනා දිසි හීන ගානේ උපනා විමානේඇසි මීන තීරේ ඉගි තාල තේරේආශා රසේ වෑහෙනානාරී දෙතොල් ලං වෙනා…
සෙනේහයේ ප්‍රතිමුර්තිය සිහි කරනෙමි පෙම්මාලේ කිරිවුණු හදවත තුල දරුපෙම නැත නිම්මාකඳුළු දරා සුසුම් දරා විඳි දුක් කන්ද රෑ දිවාමෙතේ බුදුන් දැක නිවනට යනු මැන මගේ අම්මා සාගර ජලය තරමට දුක…
කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේඅදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ සඳේ මං කෙසේ කියන්නේහිතේ තියෙන ඒ ආදරයමා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදානෙතේ වේදනා නිවෙන්නේඔබේ රූ නිසාහිත පාවෙලා දුර ගියා පෙම්…