Yasas Medagedara

නුඹෙ ඇස් | Numbe As by Yasas Medagedara x Yashodha

මගෙ අත හැර යනදා පවානුඹෙ පසු පස හිඳිමීහද රැඳි හැම සිහිනේ සදාවෙනතක දළුලාවී ඇරයුම් නොකල සිත් වේදනාරහසේ නෙතේ රැඳුනේඅවසන් නොවෙන පෙම් ප්‍රාර්ථනාපහසේ සිනා බිඳුනේ ඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා//…

සාවි | Saavi by Dimi3 x Lil Hassi ft. Yasas Medagedara [2023]

මුවගින්‍ සිනාසේ සරාගී දෙනෙතින්‍ බලාවී girl i know you want meසිහින විමානේ කුමාරි නිතඹ සලාවීඔබෙ රස්‍නෙන්‍ මත්‍ වී මා.. කරේ බඳින්‍නද රන්‍ මාලේමගේ කියන්‍නයි මං ආවෙOh yeah oh yeah…වරක්‍ කියන්‍නද…

මධුරභාණී | Madhurabhani by Yasas Medagedara

ඒ දෑස පේනා රෑ හීන ගානේදැනීලා කථාකල්පනාවේ සරා රෑ නින්ද නේනාඈ දෑස මානේමැවීලා නිසාරූ ඇගේ සිහිවුනා මේ හීන ගානේ මංපෑ කෝල ආයාචනාපේන හීන නම්මං බොහොම ආශා කළාමධුරභාණී මගේමට පෑහෙනා ඒ…

සංකාවේ | Sankawe by Yasas Medagedara ft. Zany, Sajith & Lil Hassi

සංකාවේ මාව⁣තේඋන්නාදෝ සාගතේහoගාලා හීන පාරාදීසයේ අවසානේ මාරුතේවින්ඳා මා ජීවිතේමං ගාව හීන පාරාදීසයේ තැවෙන්නෙ හඬන්නෙනෑ වසන්තේ අනන්තේමා පහුකලාදිගන්තේ විඳින්නේ නැ වැටෙන්නෙහිතන්නේ මා දිනනවා දුකයි සීමාවන් බින්ඳේරැයක් වින්දේ නෑ නින්දේහෙටක් දක්නා ජීවේ…

තේරුනාදෝ විසල් ආදරේ | Therunado Wisal Adare by Yasas Medagedara

තේරුනාදෝ විසල් ආදරේපෑරී රිදුනා සුසුම් ආකහේසද නිව්නා සුපෙම් ජීවිතේපෑරුනාදෝ ඔබෙත් මා වගේ දෑස රුව අහසේ පායාදෑස මත සේදී සේයාසිත සිරවී සොයයි ආදරේ.. බිදුන සිත රහසේ පාරාකදුළු පිනි දෑසේ රූරාසිහිනදෝ මේ…

හතර කේන්දරේ | Hathara Kendare by Shihan Mihiranga [2011]

හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදීදැනුනේ නෑ මට නම් පාලූග්‍රහයෝ නතුවාලු නුඹගේ නිසි පරිදීමට නම් නෑ ඔබේ අඩු පාළු…. මේ දුරු ගමනේ මගෙ දෑතේ වෙලිලාභවයේ සැරිසරා එක්වෙලාපෙම් දිවි සටනේ නොයමී…

දිව්‍ය දේහි | Divya Dehi by Pramuditha Dissanayake [2020]

සිහින ගානේ සරා රූප ඡායානග්න දේහී නුරා දෑස මානාඉගි ලෝචනා මන මෝරනාවයිවර්ණනා ඉගි රූරනාසද සේද ආයේ මා රස සාදාලැසි තාල සේද ඈගේ සිත තෝරනා දිව්‍ය දේහියේමන කලබා පෑ නුරාඈගේ දෑස…

මධුරභාණී | Madhurabhani by Yasas Medagedara [2020]

ඒ දෑස පේනාරෑ හීන ගානේදැනීලා කථා කල්පනාවේ සරාරෑ නින්ද නේනාඈ දෑස මානේ මැවීලා නිසාරූ ඇගේ සිහිවුනා මේ හීන ගානේ මං පෑ කෝල ආයාචනාපේන හීන නම් මං බොහොම ආශා කලාමධුරභාණී මගේ…

චන්ද්‍රපාණි | Chandrapani by Yasas Medagedara [2020]

සප්න ගානේ දෑස පේනාචන්ද්‍රයා මේ පහස ගේනාචන්ද්‍රපාණි ආදරෙන් වෙලාස්වර්ග ප්‍රේමේ නෙත්සරේ පානා හුස්ම සේලේ රැස්ම ආශාමන්දහාසේ ආ සඳේ මාඉන්ද්‍රජාලි ප්‍රේමයේ හොවාහර්දේ වෑහී රූ හැඟුම් සේනා රෑ දිවා ඈ නිසාආශා තේරුනා…

මනරම්‍ය රාධා | Manaramya Radha by Chandana Silva ft. Yasas M

මන රම්‍ය රාධා නෙතු කැල්ම මානාසඳ කැන් සිනා වෑහෙනාආනන්ද ආශා නෙතු යුග්ම ගේනාසඳ රෑ පුරා සිහිවෙනා සැලීලා මාරෑ හීන පීරා රූ සේද සීරාමන මත් කළා මාව රාධාඋන්මාද ආශා මා සංතානෙ…