ඔබයි මගෙ ජීවිතේ | Obai Mage Jeewithe by Sanka Dineth [2019]

Sinhala song lyrics with music notes illustration

සද වට තරු කැට
පායන මොහොතක
ඔබ සිටියාදෝ
දුර ඈතක

හිරු මැද දේදුණු
පායන විටකදි
ඔබ ඇවිදින් හිනැහී
මා තුරුලට

හීනයක් ද මේ
මායාවක් ද මේ
උනුහුම් සුසුමක හීතල තවරා
යයිදෝ ජීවිතයෙන්

ඔබයි මගෙ ආදරේ
ඔබයි මගේ ජීවිතේ
ඔබයි මගේ ආදරේ
ඔබයි මගේ ජීවිතේ

ඔබටම හද බැදි
අපමණ සෙනෙහස
බැමිබැද නවනු
කෙලෙස කියන්
ඉවුරු පවුරු බිද එගොඩ තලන ව්ට
සමාවන්න අසරනයි මගෙ හිත

හීනයක් ද මේ
මායාවක් ද මේ
උනුහුම් සුසුමක හීතල තවරා
යයිදෝ ජීවිතයෙන්

ඔබයි මගෙ ආදරේ
ඔබයි මගේ ජීවිතේ
ඔබයි මගේ ආදරේ
ඔබයි මගේ ජීවිතේ

හිත මගේ රිදවා තියා
මිරිගුවක් වී සදා
මා දමා යන්න නම් එපා

සද වට තරු කැට
පායන මොහොතක
ඔබ සිටියාදෝ
දුර ඈතක

හිරු මැද දේදුණු
පායන විටකදි
ඔබ ඇවිදින් හිනැහී
මා තුරුලට

හීනයක් ද මේ
මායාවක් ද මේ
උනුහුම් සුසුමක හීතල තවරා
යයිදෝ ජීවිතයෙන්

ඔබයි මගෙ ආදරේ
ඔබයි මගේ ජීවිතේ
ඔබයි මගේ ආදරේ
ඔබයි මගේ ජීවිතේ

Download the Official Audio from Here!!

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply