කොරියා (යමන්) | Korea (Yaman) – Wasthi Productions [2019]

Sinhala song lyrics with music notes illustration

චුරාලියා
හොරාලියා
යවනවා කිව්වා
ඌ කොරියා…

හතු විකුනා
වතු ව්කුනා
හැදුනා මට දැන්
මැලේරියා…

සංසාරේම අපි මහ පාරේ…
ගියෙ නැත්නම් නන්නත්තාරේ…
ඔක්කාරේ හැදිලා
මට වමනෙට ආ..

යමන්
රට යමන්
යමන්
අපි යමන්
යමන්
රට යමන්
යමන් ඉතින්
වෙන රටකට
ආයේ…

යමන්
රට යමන්
යමන්
අපි යමන්
යමන්
අපි යමන්

යමන් ඉතින් අපි
දැන් කොරියාවේ…

බැරි වෙරියාවේ
යයි කොරියාවේ…
බැරි වෙරියාවේ
යයි කොරියාවේ
බොරුවෙන් ඉන්නව හිටං

ඩෙග ඩෙග බරියේ
රඹූට කැකිරි
දෙනා
ඩෙග ඩෙග බරියේ
රඹූටේ

සීට්ටු දාලා
මාට්ටු වීලා
අටපට්ටම් වී කොටා…
නෝට්ටු අරගෙන
බෝට්ටු හදලා
කියලා යන්වා
ටටා…

යමන්
රට යමන්
යමන්
අපි යමන්
යමන්
අපි යමන්

යමන් ඉතින් අපි
දැන් කොරියාවේ…
යමන්

අරාබියාවේ
කාන්තරාවේ
අරාබියාවේ
කාන්තරාවේ
ඇදගෙන කලිසං කොටං

ඔටුවෙකු පිට නැග
කොට කොට යනවා
බොකුටුව කොන්ඩය
ගොතං
සීට්ටු දාලා
මාට්ටු වීලා
අටපට්ටම් වී කොටා…
නෝට්ටු අරගෙන
බෝට්ටු හදලා
කියලා යන්වා
ටටා…

යමන්
රට යමන්
යමන්
අපි යමන්
යමන්
අපි යමන්

යමන් ඉතින් අපි
දැන් බොලෙ බොලේ

යමන්
රට යමන්
යමන්
අපි යමන්
යමන්
අපි යමන්

යමන් ඉතින් අපි
දැන් කොරියාවේ…

යමන්
රට යමන්
යමන්
අපි යමන්
යමන්
අපි යමන්

යමන් ඉතින් අපි
දැන් කොරියාවේ…
යමන්

Download the audio from here

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply