නිලුපුල් දෙනෙතයි | Nilupul Denethai by DADDY

Sinhala song lyrics with music notes illustration

නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි
ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
මගේ හිත සසලයි දෙනුවන් කැළඹෙයි
කියාගන්න බෑ ආදරේ

දිගු නෙත් බැල්මයි සුදු ඔබේ මුහුණයි
ඔබ මා ළංවූවා
මගේ හද නිසලයි ඔබවම ඈඳී
සිත අසරණ වෙනවා

නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි
ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
මගේ හිත සසලයි දෙනුවන් කැළඹෙයි
කියාගන්න බෑ ආදරේ

ඔබ මා ඇමතූ මුල් දින සැනෙකින්
මගේ මුව ගොළු වූවා
පෙම් ලොව ඔබමයි ඔබවම පතමින්
අද මා ලතවෙනවා

නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි
ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
මගේ හිත සසලයි දෙනුවන් කැළඹෙයි
කියාගන්න බෑ ආදරේ

නිලුපුල් දෙනෙතයි කෝමල මුහුණයි
ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි
මගේ හිත සසලයි දෙනුවන් කැළඹෙයි
කියාගන්න බෑ ආදරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply