පායනා | Paayana by Team Nine4 ft.Pasan Liyanage and Killer B (Remix) [2019]

Sinhala song lyrics with music notes illustration

පායනා
පුන් සද පැරදෙනා
ඔය සුදු මුව කොහෙන්ද සුකුමාලි
හැඩවෙනා
දුටු මන පොලබනා
කොළඹින් ආවද මේ රූ රාජිණී

ගැස්සෙන වරලස විහිදෙන
ලස්සන ඔබෙ දෙස බලමින
අන්ද මන්ද වුනි මගෙ මන රූසිරි නෙත්

ගැස්සෙන වරලස විහිදෙන
ලස්සන ඔබෙ දෙස බලමින
අන්ද මන්ද වුනි මගෙ මන රූසිරි නෙත්

ගැස්සෙනා
ලැම පැද්දෙනා
ඔබ කොයි සිට ආවද
ලලනාවී

මසිත තද වෙනා
දැහැනින් මුදවනා
ඔය රුව දුටු විට
දගකාර ගැටිස්සී

යන එන මගතොට විමසන
මග දෙස යන ඔබ නොබලන
කරුණු කියනු මැන සුරතල් අංගනාවීයේ

යන එන මගතොට විමසන
මග දෙස යන ඔබ නොබලන
කරුණු කියනු මැන සුරතල් අංගනාවීයේ

[Killer B]
ගැස්සෙන විදිහ දැක්කම මචං
ඒ කාලෙට මෙ යකඩ යකා නටනවා මචං
වනන වැනිලි දැක්කා නම්
Sure එකටම උඹත් full හින්දුස්තාන්

පායනා
පුන් සද පැරදෙනා
ඔය සුදු මුව කොහෙන්ද සුකුමාලි
හැඩවෙනා
දුටු මන පොලබනා
කොළඹින් ආවද මේ රූ රාජිණී

ගැස්සෙන වරලස විහිදෙන
ලස්සන ඔබෙ දෙස බලමින
අන්ද මන්ද වුනි මගෙ මන රූසිරි නෙත්

ගැස්සෙන වරලස විහිදෙන
ලස්සන ඔබෙ දෙස බලමින
අන්ද මන්ද වුනි මගෙ මන රූසිරි නෙත්

පායනා
පුන් සද පැරදෙනා
ඔය සුදු මුව කොහෙන්ද සුකුමාලි
හැඩවෙනා
දුටු මන පොලබනා
කොළඹින් ආවද මේ රූ රාජිණී

 

 

Download the Official Audio from Here!!!

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply