වඩින්න දේවතාවි | Wadinna Dewathawi by Harsha Dhanosh (Ras TeledramaTheme Song) [2020]

Sinhala song lyrics with music notes illustration

 

යේ යී යේ…

යේ යී යේ…

රෝස පාට හාදුවක් ගෙනල්ලා
මුවගේ මගේ හරි සීරුවෙන් අතුරාලා
ආදරේ ඔබ ඉල්ලනා විට හඩගා…
ආඩම්බරෙන් මම ඉන්නේ කොහොමද නොදොඩා…

ශෘංගාර න් සිතුවිලි පිපෙනා දිගු දෑසේ වැදිලා
වෙනදේකට වෙන්නට හැරලා
සාදරයෙන් මා ඔබ පිලිගන්නා
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ

දිලෙන සිනිදු වරලස සලලා
හතර අතට ඉඟ සුඟ නලවා
දක කරනා.. ඔබේ රූපය කරවා
හැගුමන් මා ඉවසයිදෝ මන්දා…

ශෘංගාර න් සිතුවිලි පිපෙනා දිගු දෑසේ වැදිලා
වෙනදේකට වෙන්නට හැරලා
සාදරයෙන් මා ඔබ පිලිගන්නා
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ

මනසේ තිබෙන හිස්තැන් පුරවා
පපුවේ නිය සිතුවමක් මවලා
සෝසංඛා සන්සාරෙන් හංගා
අත අල්ලා
ඔබව මම ඉම්බා
ශෘංගාර න් සිතුවිලි පිපෙනා දිගු දෑසේ වැදිලා
වෙනදේකට වෙන්නට හැරලා
සාදරයෙන් මා ඔබ පිලිගන්නා
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ

 

 

 

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply