in Uncategorized, Viraj Nimalasooriya

සංසාරිනී | Sansarini by Viraj Nimalasooriya [2019]

සංසාරිනී ඇයි නිස්සාරනේ
සංසාරිනී ඇයි නිස්සාරනේ
ඇස් මානයේ හැම තිස්සේ දුවන්නේ
වස්සානයේ හිත රස්නෙන් ගැහෙන්නේ
සංසාරිනි ඇයි නිස්සාරනේ
සංසාරිනි ඇයි නිස්සාරනේ

ළඟපාත හිතුණාට හද ළඟම නෑ
මන් එහෙම පින්සාර නෑ
සංසාරේ සරු වෙන්න දන් දෙන්න බෑ
දම් පාට හිත ගන්න බෑ

පිච්චේ තැවේ හිත අනිවාරතේ
පිච්චේ තැවේ හිත අනිවාරතේ

නැතිවෙන්න නම් සිහිත ඇයිදෝ පෙනෙන්නේ
නොලැබෙත්ත නම් පපුව දුටුවත් පිරෙන්නේ
සංසාරිනී ඇයි නිස්සාරනේ
සංසාරිනී ඇයි නිස්සාරනේ

ළඟපාත හිතුණාට හද ළඟම නෑ
මන් එහෙම පින්සාර නෑ
සංසාරේ සරු වෙන්න දන් දෙන්න බෑ
දම් පාට හිත ගන්න බෑ

මේ දැක්මන්. පාරයි. සීරෙයි
ඒ ඇසුරේ නොලැබෙයි නොතැවෙමී මා
ළඟපාත හිතුණාට හද ළඟම නෑ
මන් එහෙම පින්සාර නෑ
සංසාරේ සරු වෙන්න දන් දෙන්න බෑ
දම් පාට හිත ගන්න බෑ
ළඟපාත හිතුණාට හද ළඟම නෑ
මන් එහෙම පින්සාර නෑ
සංසාරේ සරු වෙන්න දන් දෙන්න බෑ
දම් පාට හිත ගන්න බෑ

 

banner

Leave a Reply