2019

මට දුන්නු දුක් ගින්න | Mata Dunna Duk Ginna by Damith Asanka

මට දුන්නු දුක් ගින්න ඇවිලෙයි ඉතින්රිදවන්නෙ විඳවන්නෙ මාගේ සිතින්කොයි කාට වූවාද දුක් මේ තරම්ඇවිලෙන්නෙ පෙම් පතක ලිය වු වදන්අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්කොයි කාට වූවාද මේ දුක් සුසුම්ඉවසන්න හැකිවේද…

රත්තරන් මාගේ | Raththaran Mage by Damith Asanka

රත්තරන් මාගේ – සුරඟනක් වාගේඇස්වලින් කී දේ ආදරේහුරතලේ මූණේ – මල්මිටක් වාගේකම්මුලක් ගානේ හාදු වූනේ හිත්යායේ පෙම්මල් පීදීඅමරසදෝ වෑහෙන්නේවස්සානේ ඇවිදින් වාගේ නෙනෙතු මා හදේ නිල්මානෙල් පාටයි දෑසේතුරුලේමයි මා ඉන්නේඉගිලෙන්නේ ඔබ…

ආදරේ හිතෙනවා | Adare Hithenawa by Damith Asanka

ආදරේ හිතෙනවාමුදු හැඟුම් රෑ පුරාගේනවා ඈ රෑ නුරාහීතලේ මා පෑහිලාජිවිතේ විඳිනවාසඳ හොරෙන් පායලාපාවුණා ඈ මා සොයාඈ සිනා වෑහුනා ආයේ ආයේ සිහිනේ පායා වීආදර හැඟුමන් සිතු සේ සසදාවීඈතේ ඈතේ ආයේ සේයාවීඈ…

අනන්ත ප්‍රේම ලෝකෙ | Anantha Prema Loke by Damith Asanka

අනන්ත ප්‍රේම ලෝකෙවියෝවක් නොවේවාඋප නූපන් ජාති ජාතිඔබ සසර මග රැදේවා අනන්ත ප්‍රේම ලෝකෙවියෝවක් නොවේවාඋප නූපන් ජාති ජාතිඔබ සසර මග රැදේවා හුදෙකලා අදුරු අහසේඔබ සඳක් සේ උපන්නේමේ දිවා රෑ මුලුල්ලේඔබ නොවෙයි…

මගේ ප්‍රථම ආදරේ | Mage Prathama Adare by Damith Asanka

මගේ ප්‍රථම ආදරේසුවද හද තියාඒ උතුම්ම ආදරේරැගෙන ඔබ ගියාඒ උතුම්ම ආදරේරැගෙන ඔබ ගියා හුදෙකලා සිතේ මගේපෙම් පැතුම් මවාතනිකමත් දුකත් තියාඔබ කොහේ ගියාඔබ කොහේ ගියා මගේ ප්‍රථම ආදරේසුවද හද තියාඒ උතුම්ම…

මේ රිදුම් | Me Ridum by Damith Asanka

මියදෙන්න පෙර ආයෙ එකම වරක්දැක ගන්න ඔබ එන්න එය සැනසුමක්උනදේ උනා හඬලා දැන් නෑ පලක් ඔබ ඉන්න සතුටින්ම මගෙ ජිවිතේ අරන් මේ රිදුම් ඉකි ගසාඉල්ලුවත් ඔබ සදාහදවතේ දුක තියාඔබ ගියා…

සිත මගේ රිදුනා | Sitha Mage Riduna by Damith Asanka

සිත මගේ රිදුනා ඔබ හැර ගියදාමා තනිකර ගියදානෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ ඔබෙ ආදරේ සොයලා ඔබ මා නමින් ගෙන ආ පැතුම්බොඳවී ගිහින් මේ සිත බිඳීඇයි හැර ගියේ මගෙ ආදරේ…

මේ අනන්ත රාත්‍රියේ | Me Anantha Rathriye by Damith Asanka

මේ අනන්ත රාත්‍රියේසඳේ නුඹ කොහේතරුකා කියන්නකෝනිදන්නේ ඈ කොහේඅඳුරේ ගිලී නොපෙනී ගියේසුසුමයිලු මා ඇගේයුග නෙත් මගේ කඳුලින් තෙමීතනිවේද මා අනේ ජිවිතේට මන් කියු තරකාවියේජිවිතේට මන් කියු තරකාවියේදැන් ඉතින් නුඹත් ගියාකළුවරයි අනේ…

මට දුන්න දුක් ගින්න | Mata Dunna Duk Ginna by Damith Asanka

මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින් රිදවන්නෙ විදවන්නෙ මාගේ හිතින් කොයි කාට වූවාද මේ දුක් සුසුම් ඉවසන්න හැකිවේද දුක් මේ තරම් ඇවිලෙන්නේ පෙම් පතක ලියවූ වදන් අළුවේවි පෙර දිනක පැතු…

කෙල්ලේ | Kelle by Mihindu Ariyaratne & Chinthy ft. Raj Thillaiyampalam [2019]

ඕ මගේ කෙල්ලේ ඇයි මගේ හදවත කලබලේ සිහියෙන් පාරේ යන්නත් මට දැන් බෑ වගේ දුන්හිද ඇල්ලෙන් හැලෙනවා මට කියන්න ආසයි ආදරේ බක් මහේ අකුණක් ඇවිත් වැදුනා වගේ ඔබ දුටු ගමන්…