April 2020

නුරාවනී | Nurawani by Anushka Udana [2018]

Intoxicating indie-pop track exploring the magnetic pull of attraction and desire. Song Lyrics නුරාවනී බලන් මා දිහා වරින් වරේඅනුරාගිනී දවන් මා හදේ නිවෙනා ගිනිහද තාමත් ගැහෙනා මට මාවත් දැනුණාහිත තාමත්…

දෙයියො දුන්නු ‌දේවල් | Deiyo Dunnu Dewal by MasterD [2020]

🔥 Hook / Chorus දෙයියෝ දුන්නු දේවල් නෑගත්තු දේවල් බෝමයිමගේ හිතේ දෙයියෝ දුන්නු දේවල් නෑගත්තු දේවල් බෝමයිමගේ හිතේ ඒකයි කියන්නෙ,දෙයියෝ දුන්නු දේවල් නෑගත්තු දේවල් බෝමයිමගේ හිතේ 🎤 Verse 1 –…

බැල්ම කොරෝනා | Balma Corona by Funky Dirt [2020]

මීටරේ දුරින් මගේ ආදරේ තියන්මුඛවරණයක් තුලින් මට හාදුවක් දියන්අප පෙමට දූතයෝ වට්සප් වයිබරේWifi තියේවිදෝ එක්ටැම් ගෙදර කාමරේ ඔරෝනා මරෝනා නුබේ බැල්ම කොරෝනාහොලෝනා නලෝනා ටික් ටොක් රූප සෝබනා..ඔරෝනා මරෝනා නුබේ බැල්ම…

Quarantine විරිඳුව | Quarantine Wirinduwa by Blok & Dino

Satirical social commentary urging responsible behavior during the COVID-19 pandemic. Song Lyrics හිට් ඉට්උයං කාලTV බලලාගෙදර එවුන් එපා වෙලාcurfew එක ඉස්සුවාමසිරිමාවෝව මතක් උනා මීටරේ දුර forget උනාසත්තු වගේ පොරකෑවාpharmacy තුන්ඩුව…

සංසාර ආදරේ | Sansara Adare by Athma Liyanage ft. Thilina R

Deeply soulful ballad exploring eternal love across lifetimes. Song Lyrics සංසාර ආදරේ නුඹ ඉන්නවාහිත හදනවා ඇස් ඉඹිනවාසෙනහස අරන් උරහිස හිස තියනවා හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවාසංසාර ආදරේ නුඹ ඉන්නවාහිත හදනවා…

ජෝකර් | Joker by Costa [2020]

අහසේ ඉන්න තනි වලාකුලක් මමගම මහනුවර,දංගොල්ල තමයි ඉපදුන ගම පොඩි පොඩිගෙදරට ආව.උපන් කොල්ලෙක් මම2020 ජනවාරි 21 අද ආවේඅපේ පවුලට ආවා තව පොඩි කෙල්ලෙක්නංගී මායි විතරයි ළමයි ඉන්නේපවුලේ දෙනෙක්මම හිත අස්සේ…