Quarantine විරිඳුව | Quarantine Wirinduwa by Blok & Dino

Satirical social commentary urging responsible behavior during the COVID-19 pandemic.

Song Lyrics

හිට් ඉට්
උයං කාල
TV බලලා
ගෙදර එවුන් එපා වෙලා
curfew එක ඉස්සුවාම
සිරිමාවෝව මතක් උනා

මීටරේ දුර forget උනා
සත්තු වගේ පොරකෑවා
pharmacy තුන්ඩුව අරගෙන

රවුංගගහ හිටපු නිසා
බෙහෙත් ඕන ලෙඩ්ඩුන්ටත්
කොරනාම්බො කෙලම කලා

කොරනාම්බෙක් වෙන්න එපා
ගොං ආතල් ගන්න එපා

website වල
whatsapp වල
නැති බඩු විකුනන්න එපා
සල්ලි අරන් මාරු වෙලා

සක්කිලි වැඩ කරන්නෙපා
profit එක බලන්න එපා
soldout නම් දාන්නෙපා

ගෙදර බීලා
පවුල එක්ක
ගෝරි ඇති කරන්න එපා

අතපය විසි කරනවා නම්
කටවහගෙන ඉන්න එපා

දීපං හිරමනේ අරං
මුගේ ඇඩ්වයිස් ගන්න එපා

ඔරසම් බන
යාඥාව
රැස් වෙලා කියන්න එපා

ගෙදර කියන ඔබේ යැදුම
ඇසෙන්නැතැයි සිතන්නෙපා

රිස්ක් එකක් ගන්න එපා
පින පවක් කරන්න එපා

ලෙඩ්ඩු ඉඹලා
බෙහෙත් කියලා
ඡන්ද වැඩ කරන්න එපා

කොරොනාවෙන් වාසි හොයන
පොලිටික්කෙක් වෙන්න එපා

ගොං වැඩ shutdown කරන්න
දැන්වත් රට ගැන හිතන්න

ජාතිය ආගම පක්ෂය
අදාල නැහැ කොරෝනාට

දැන්වත් ඔය භේද බිදලා
සෙතක් කරමු ලංකාවට

ඇවුලෙන news ගහන්නෙපා
racist පොස්ට් හදන්නෙපා

කොරෝනාව හැදුන අයව
එපා නිකන් කොන් කරන්න
බලධාරීන් දෙන උපදෙක්
හරි විදිහට පිළිපදින්න

ලෙඩ්ඩු කොන් කරන්න එපා
පණ්ඩිත වැඩ කරන්න එපා

කොරෝනාවේ ලක්ෂණ ගැන
ඩොක්ටර්ට ඇත්තම කියන්න

එහෙම කලොත් පුලුවන් වෙයි
ඔයත් රටත් හොද කරන්න

ඩොක්ටර්ස් ලව බේරගන්න
නොබියව ඇත්තම කියන්න

මෙන්න වැන්දා ගෙදර ඉන්න
රටටම සප් එකක් දෙන්න

Song Information

Song Title: Quarantine විරිඳුව (Quarantine Wirinduwa)
Artist: Gehan Blok & Dino Corera
Lyrics: Gehan Blok & Dino Corera
Genre: Comedy / Satire / Folk Fusion
Language: Sinhala
Release Year: 2020


Song Summary

“Quarantine Wirinduwa” is a timely satirical piece released during the 2020 global pandemic to address the social issues and irresponsible behaviors prevalent in Sri Lanka during lockdowns. The mood is humorously critical and educational, using the traditional “Wirindu” folk style to deliver sharp messages about social distancing, domestic harmony, and civic duty. It depicts the chaos of curfew lifting, the exploitation of the crisis by scammers and politicians, and the urgent need for honesty when dealing with healthcare professionals.

Song Meaning

The song functions as a moral guide dressed in comedy, targeting the “Koronambo” (irresponsible citizens) who disregard safety protocols. The lyrics analyze various social ills triggered by the pandemic, such as domestic violence, religious gatherings that risk public health, and racist online propaganda. Themes of national unity and transparency are central; Block and Dino urge citizens to put aside race, religion, and party politics to save the country. By pleading with people to tell the truth to doctors and avoid stigmatizing patients, the duo uses satire to reinforce serious public health messages, capturing the frustration and the resilience of a nation trying to “shutdown” foolishness and survive a crisis together.

Frequently Asked Questions (FAQ)

What does the term “Koronambo” refer to in the song?
It is a derogatory yet humorous term coined by the artists to describe people who act irresponsibly or foolishly during the COVID-19 pandemic.

How does the song address political behavior during the crisis?
The lyrics explicitly warn politicians against using the pandemic or the distribution of medicine as a platform for “election work” (chanda wada) or personal gain.

What is the significance of using the “Wirindu” style?
Wirindu is a traditional Sri Lankan folk singing style often used to tell stories or convey moral lessons; using it for a modern pandemic makes the message relatable and culturally resonant.

What advice do the artists give regarding medical transparency?
They urge citizens to tell the absolute truth to doctors about their symptoms and travel history to protect the healthcare workers and effectively stop the spread of the virus.

Leave a Reply