April 2020

සිතිච්ච හැමවිට | Sithichcha Hamawita by Dushan Jayathilaka

Catchy Sinhala pop warning against superficial and unfaithful charms. Song Lyrics සිතිච්ච හැමවිටපිපිච්ච මල්වෙතබබර රැගුම් දමනා සැදිච්ච දිව අගසිතිච්ච පෙම්බස්මලට සෙමින් පවසාමලේ තුරුනු පෙමසිමින් උරා බොනඔන්න අනග බඹරාඔන්න අනග බඹරා…//…

පිණි මීදුම | Pini Meeduma by Dushan Jayathilaka

Melodic Sinhala ballad capturing the warmth of romantic longing. Song Lyrics පිණි මීදුමහිංදා සීතලේහිරි වැටුනාසිත් යායම මගේ ලග උන්නා ඔබ මගේමේ සීතල දුරුවෙනු ඇත මගේඔය උනුසුම ඇත දීලා ගතේමට ආදරේ…

පෙරුම් පුරාගෙන | Perum Puragena by Dushan Jayathilaka

Joyful Sinhala wedding anthem celebrating successful traditional marriage. Song Lyrics පෙරුම් පුරාගෙනආවා වාගේසිතූ පැතූ දේඉටුවුනේ මාගේසිරිත් විරිත් හැමරැකදෙන ලෝකේමනාලියක් මං කැන්දන් ආවේ දැක්ක ගමන්මගේ හිත බැදුනාදෙමාපියන් අවසර දුන්නානැකතට හැමදෙයක්ම කෙරුනාමෙගේ…

ඔබ හැර | Oba Hara by Dushan Jayathilaka

Gritty Sinhala pop ballad about heartbreak and self-respect. Song Lyrics ඔබ හැර වෙන කවුරුත් නැති නම්ලොව එකම කෙනා ඔබනම්තනිකම මට දැනුනොත් විතරක්මම ඔබව සොයා එන්නම්මම ඔබව සොයා එන්නම්…// ඔබෙ ආදරේමෙතෙකැයි…

මල් ඔසරිය | Mal Osariya by Dushan Jayathilaka

Melodic Sinhala pop celebrating innocent love and nostalgic charm. Song Lyrics මල් ඔසරිය දැක්ක දාටසුදු මැණිකෙගේ සොදුරු මුහුණමල් වැට අද්දර ආදර කැලුම් හෙලනවානින්දෙන් මා අමතන්නටසිහිනයකින් පාට පාටආදරයක මගේ ලගට එයිද…

මා සතුටින් බව | Ma Sathutin Bawa by Dushan Jayathilaka

Cheerful mask hiding a deeply broken heart. Song Lyrics මා සතුටින් බව ඔබට පෙනෙයි නම්එය වැරදී ලදු නේනිතරම කදුලෙනිමා පසුවන්නේමට අයිතිය කදුලයිමට අයිතිය කදුලයි පාළුව තනිකමමට වද දෙනකොටකෙලෙසද ඉවසන්නේකියන්න සොදුරියකියන්න…

ඉගි බිගි දගකාර | Ingi Bingi Dangakara by Dushan Jayathilaka

Playful Sinhala pop track praising a woman’s captivating charm. Song Lyrics ඉගි බිගි දගකාර නෙතයිඉග සුග මනහාර රුවයිඉගි බිගි දගකාර නෙතයිඉග සුග මනහාර රුවයි උකුලු මුකුලු මනමාල කතාසලිත ලලිත පෙම්…

හිතට හිතෙන දේ | Hithata Hithena De by Dushan Jayathilaka

Deeply relatable Sinhala pop about the longing for sincere love. Song Lyrics හිතට හිතෙන දේකරන්න තිබුනා නම්ගතට දැනෙන දේවිදින්න තිබුනා නම්නෙත පිනවන දේ දකින්න තිබුනා නම්පණට වඩා මට ආදරේ කෙනෙක්…

Girlfriend by Dushan Jayathilaka ft. Sunil Perera & Nalin Perera

Playful Sinhala Baila-pop duet contrasting youthful romance and married life. Song Lyrics මගේ girlfriendහිතුනු විටදී තරහ වෙනවඕනෙ උනොත් යාළු වෙනවාgirlfriendඇතුවත් බැරිනැතුවත් බැරිමොනවා උනත් හරිම ස්වීට්girlfriend ඔයා නැතුව මට ඉන්නත් බෑඑයාට…

අම්මා | Amma by Dushan Jayathilaka

Touching Sinhala tribute to a mother’s incomparable and selfless love. Song Lyrics අම්මා වගේ කවුරුත් මටආදරේ නෑඅම්මා වගේ කවුරුත් මටආදරේ නෑලේ කිරි කරමට පෙව් හැටිඅමතක නම් නෑඅම්මා වගේ කවුරුත් මටආදරේ…