April 2020

ආදරේ සොයා | Adare Soya by Dushan Jayathilaka

Thoughtful Sinhala pop ballad about the universal search for true love. Song Lyrics ඔබ ඉන්නෙ කොහෙද කියාමම සොයනවා ලෝකෙ පුරාඔබ දවසක ලැබෙන තුරායනවා ආදරේ සොයා… සිත සැනසුම දෙන්න සදාතනිකම නොදැනෙන්න…

මග තොටේ | Maga Thote by Dushan Jayathilaka

Melodic Sinhala pop track capturing the thrill of first sight. Song Lyrics මග තොටේදුටුව ඒමුල් දිනේ ඉදලාඔබෙ රුවයිදුටුවේ මාහීනයක් පාසා හමුවෙනාමතුදිනේඔබේ ලගින් රැදිලාපවසමී මගේ මුවින්’ආදරේ කියලා ඔබ නිසා ජීවිතේසැනසුමක් ඇති…

මං අහන්නෙනම් | Man Ahannenam Na by Lakshman Hewawitharana

Deeply emotional Sinhala ballad about reunion, empathy, and lifelong commitment. Song Lyrics මං අහන්නෙනම් නෑ රත්තරනේදුක දරාගත්තේ කොහොමද කියලාමට දුරින් උන්නු කාලෙදි දැනුණාමං මට විතරක් අයිති නෑ කියා…// හිස තියාන…

වර්ණ | Warna by Kasun Kalhara [2009]

Deeply philosophical Sinhala track exploring cosmic origins and lost purity. Song Lyrics අවකාශයේනිමක් නැති වූඅදුරෙන් ආහිරු කිරනේ නැගීපාවී කාලාත්‍රයේකාලාත්‍රයේපසු යාමයේරස පොලොවේඇස ගැටීරත් හැල්ලේරස වැටීරත් හැල්ලේරස වැටීසොයනැති ගිත ගතී ස්වයංජාත රත්…

කදුලු | Kandulu by Kasun Kalhara

Deeply melancholic Sinhala ballad exploring the painful realization of lost love. Song Lyrics ඊයේ ඇස්වල තිබූ කදුලූපිසලන්නට බෑ කිව් නිසාඒ කදුලේආදරයේපැහැයක් මා නෑ කිව් නිසාසද අදුරට උරුම වෙලා ආදරයේකදු බෑවුම්…

අඳුරේ | Adure by Kasun Kalhara

Haunting Sinhala track exploring the depths of isolation and lost dreams. Song Lyrics අඳුරේ මැදියමේනිදි වරාවැපිරූ සිහිනේකඳුළු අතුරාපුළිඟු සැඟවූ සිහිනේ මොහොතක් ගැවසෙන්නඅහම්බෙන්වත් හමුවී යමුදවචනයක් කියනවදතව එක දවසක් ගෙවා ගන්න සිහින…

හරිත වන රේඛාවෙ | Haritha Wana Rekawe by Kasun Kalhara

Serene Sinhala ballad seeking poetic inspiration and emotional solace. Song Lyrics හරිත වන රේඛාවෙන්වර්ණ ගෙනවියමනක් කරන්නඔබ ගැන විඩාපත් මසිත ළඟමොහොතක් නතර වීයනවාද ඔබමට කියන්න ගලන ගංගාවෙන්සුසර ගෙනඅමුණන්න ගීයක්ඔබ ගැනවිඩාපත් මසිත…

ආදරේ සිතුම් | Adare Sithum by Kasun Kalhara

Deeply nostalgic Sinhala ballad mourning a lost love that remains etched in the heart. Song Lyrics ආදරේ සිතුම් දිලුනා මතකයිපැහැසරින් ඔබේ හද දැවුනාගීයකින් කෙසේමා සිතුම් කියම්දෝ ලදේබොඳ වෙනා සිහිනයක දැවටෙනාපවස…