April 2020

මේ හීනයේ | Me Heenaye by Kasun Kalhara

Dreamy and atmospheric Sinhala pop track exploring the surreal beauty of love. Song Lyrics සිහින නිම්තෙරේනෙත් පුරා හැඟුම් පිරේසිහින නිම්තෙරේනෙත් පුරා නුරා හැඟුම් පිරේසුරංගනා නගරයේනිම් නැති මාවතේ අතරමං වෙලා මේ…

හෙට අලුත් අලුයමක් | Heta Aluth Aluyamak by Kasun Kalhara

Optimistic Sinhala ballad celebrating the anticipation of a new beginning and a special meeting. Song Lyrics හෙට අලුත් අලුයමක්වෙන කවරදාකටත් වඩාමිහිමත මල්පිපෙන දවසක්පුංචි කුමාරියක්හිරිමල් හිනා අරන්මග බලන් ඉන්න බවටදුන් නිසා…

ඔබට මතකද තවම | Obata Mathakada Thawama by Kasun Kalhara

Deeply nostalgic Sinhala ballad reflecting on a shared journey and ultimate separation. Song Lyrics ප්‍රේමයේමංතලාවේ…පාසටහන් අප දෙදෙනාගේබොහෝ දුර ඇදුන බවඔබට මතකද තවම…තවම… පා සටහන් බෝ ගැඹුරුයිආදරේ…පොලොවටත් දැනෙන්න ඇතිදුෂ්කරම කාලයෙත්එක ලඟම…

පිටස්තරයා | Pitastharaya by Kasun Kalhara

Deeply soulful and complex Sinhala track exploring the paradoxes of a restless heart. Song Lyrics රත්රියේ…ඇවිස්සෙන ප්රේමයේ…මඟ නොමඟ ගිහිං… හදවතේ… පිටස්තරයා…ගිණිසිළුව දැක දහවලේ…ආදරේ… ලුහුබඳින කාලේ…හදවතේ… පිටස්තරයා…එකම සැනසුම ජීවිතේනොලැබී.ලැබී. ඔබ ලැබීමයි…ප්රේමයේ……

රෑ අහසින් | Ra Ahasin by Kasun Kalhara

Deeply atmospheric Sinhala soul track exploring the yearning for emotional warmth. Song Lyrics රෑ අහසින් වැටෙනාබිංදු බිංදු පිණි බිංදුනොපිපි මල සොයනවාමුවා වී ඉන්න එපාහරි සීතලයිසීතලයි පින්න සිපගන්න බයින් මහ පොළොවපිණි…

රෝමාන්තික ඔපෙරාව | Romanthika Operawa by Kasun Kalhara

Grandiose Sinhala soul track blending operatic themes with intense romantic passion. Song Lyrics හේමන්ත නිද්රාවේ,ගිලෙන හැන්දෑවකනිසල තාවයේ මතුවෙන්නේඔබේ දෑස පත්ලේ ඇවිලෙන,ප්රේම අද්යාශ යයිසිහිනේ උමතු නිම්නේ, මා හුදෙකලාවේ නොහෙලාආදරේ දෙවඟන හැම…

සරසියේ | Sarasiye by Chamel [2020]

හීන කැන්දූආලවන්තී ඈපානා රූපනාරී ඈකාල පොකුරු පෑව මිතුරී ඈහදවතක් උරුම අංගනාවී ඈ ඉගිබිගි සායම් ගානාසිලිසිලි සිත්තම් ගේනාඉගසුග නලවන් සරනා ඈනෙතුකැන් සන්සුන් කරනාසිතිවිලි සක්මන් කෙරුනාසද සා සිනා සිත මන්මත් කරනා සරසියේසරසියේසරසියේසරසියේඈ…

දෙවිවරු | Devivaru by Kamaj [2020]

හීන පොදි බැඳ ජීවිතේ ගැනහාමතේ හිත ඉල්ලනාසැනසීම මට අංශුවක් වත්ලැබුනෙ නෑ අද වෙන තුරා රෝද හතරෙන් වඩින රිශිවරුපන්සලේ පලිලියෙ පුරාඉර්ධි බලයෙන් බැටරි පනදෙන්නඅපව රවටන අයියලා කය පිනවන දේවල්රස දනවන දේවල්අප…