in CHAMEL

සරසියේ | Sarasiye by Chamel [2020]

හීන කැන්දූ
ආලවන්තී ඈ
පානා රූපනාරී ඈ
කාල පොකුරු පෑව මිතුරී ඈ
හදවතක් උරුම අංගනාවී ඈ

ඉගිබිගි සායම් ගානා
සිලිසිලි සිත්තම් ගේනා
ඉගසුග නලවන් සරනා ඈ
නෙතුකැන් සන්සුන් කරනා
සිතිවිලි සක්මන් කෙරුනා
සද සා සිනා සිත මන්මත් කරනා

සරසියේ
සරසියේ
සරසියේ
සරසියේ
ඈ මා සිත් ගත් රූපිකාවී
මගේ හදගත් සුරගනාවී

සරසියේ
සරසියේ
සරසියේ
සරසියේ
මා සිත් ගත් රූපිකාවී ඈ

නීල පබලු
සාර සිනහා පෑ
ආල සයුරූ සිතිජ මායිම් නෑ
රූප කැන්දූ පාට මුවගින් ඈ
හදවතක් අලුවුන සිත්තරාවී ඈ

ඉගිබිගි සායම් ගානා
සිලිසිලි සිත්තම් ගේනා
ඉගසුග නලවන් සරනා ඈ
නෙතුකැන් සන්සුන් කරනා
සිතිවිලි සක්මන් කෙරුනා
සද සා සිනා සිත මන්මත් කරනා

banner

Leave a Reply