ශ්‍රී ලංකා මාතා | Sri Lanka Matha by Wasthi Productions
A unifying patriotic anthem for national revival. Song Lyrics නැගිටිමු යලිත්නැවතුනු තැනින්ලක් මෑණියේනුඹේ අත අල්ලමින් නැගිටිමු යලිත්වැරදුනු තැනින්ලක් මෑණියේදිනු දේශය නමින් ශ්‍රී ලංකා මාතාශ්‍රී ලංකා මාතානමදිමු අපි සැමදාශ්‍රී ලංකා මාතාප්‍රාණය…