මා නුඹට පෙම් කලේ | Maa Nubata Pem Kale by Dinesh Tharanga [2017]

මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුනේ
වෙන් වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ

මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුනේ
වෙන් වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ

දුර ඈත ආකාසයේ
නුඹ පුංචි තරුවක් වගේ
හිත නැද්ද දැන් මා කෙරේ
අපි අපෙන් ඈතයි වගේ

දුර ඈත ආකාසයේ
නුඹ පුංචි තරුවක් වගේ
හිත නැද්ද දැන් මා කෙරේ
අපි අපෙන් ඈතයි වගේ

මේ විදින වේදනා
පාරවයි චෝදනා මා දවයි රෑ දිවා
මා ඇයිද ආදරේ කලේ

මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුනේ
වෙන් වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ

පහදන්න හැකිනම් ලදේ
සතුටින්ම වෙන් වී ගියෙ
අඩුවක් වුනාදෝ සෙනේ
හැර යන්න ඇයි ළං වුනේ
පහදන්න හැකිනම් ලදේ
සතුටින්ම වෙන් වී ගියෙ
අඩුවක් වුනාදෝ සෙනේ
හැර යන්න ඇයි ළං වුනේ

මේ විදින වේදනා
පාරවයි චෝදනා මා දවයි රෑ දිවා
රවටන්නදෝ පෙම් කලේ

මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුනේ
වෙන් වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *