යක්කුල රාවණා | Yakkula Rawana by Sahangi Hansanjali

Sinhala song lyrics with music notes illustration

ඕම් නමඃ රාවණ
සූර්‍ය යක්කුල රාවණ
විපුල තෙද බල
පතල ලෝසිරි
තුපුල් මැඩලන ජීවනා

සකල කුල නර
පතිදු නාමය
දෙසින් මුමුණන
රාවණා
නිමල ලක් පුර
සිව්හෙලේ
රැව් දෙනා සෙත් ගායනා

නැගුනු රුකු බල
දවා අලු කර
සූර්‍ය යක්කුල රාවණ
සූර්‍ය යක්කුල රාවණ

දාසස් පුදන
පීලකුගෙන
සොහොන් වලින්
වඩිනු මැනේ
සූර්‍ර්‍ය වංශ ජාතක හෙල
රාවණ රජු පුදනු මැනේ

අග්නිපූප ගිනිජාලා
සකලදාස වඩිනුමැනේ
යක්ෂ අසුර නාරාක්ශ
සිව්හෙලයම රකිනු මැනේ
සිව්හෙලයම රකිනු මැනේ

රාවණා යක්කුල රාවණා
රාවණා යක්කුල රාවණා

සීගිරි ගල දේබැකරන්
ගල් අසුනට වඩිනු මැනේ
කුන්ඩලිහිනි ශක්ති හතෙන්
ලොව විස්කම් පානු මැනේ

දරනීතල යුග දුරහැර සිංහනාද
කරනු මැනේ
ඕම් නමඃ රාවණ රජු
සතර දෙසින් පුදනු මැනේ
සතර දෙසින් පුදනු මැනේ

රාවණා යක්කුල රාවණා
රාවණා යක්කුල රාවණා

Song Summary

This song is a powerful invocation and tribute to King Ravana, portraying him as a divine, heroic, and protective ruler rooted in Sri Lankan (Helan) heritage.

Song Meaning

The song glorifies Ravana as a mighty, sun-born warrior king and a divine guardian of the land. He is portrayed not as a villain, but as a noble ruler of immense strength, wisdom, and spiritual power, revered across generations. The lyrics invoke him through chants and offerings, calling upon his energy to protect the nation and its people.

References to Yaksha lineage, Sigiriya, ancient knowledge, and mystical powers emphasize Ravana’s legendary status as a master of science, warfare, and spirituality. The song reflects pride in Sri Lankan identity, ancient civilization, and forgotten history, urging Ravana to rise again symbolically to restore strength, justice, and balance. Overall, it is a cultural and spiritual homage celebrating Ravana as a timeless protector and icon of national heritage.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply