May 2020

රැප් අධ්‍යාපන | Rap Adhyaapanaya by ChrishViX [2014]

Educational Sinhala rap blending science and culture. Song Lyrics හෙල රැප් බස වේදිකාව – හැඳින්වීම හෙල රැප් බස වේදිකාවChrishViX නම මුලකුරුවිෂය දහරාවයාත්‍රාව මව් බසමාත්‍රාව රැප් වස ආරම්භය – රැප් අධ්‍යාපන…

නොවටිනා තරුවක් | Nowatina Tharuwak by Gajindu Fonseka [2019]

තාරකා පිරි ආකහේ සදක් පායා තිබුනා නොවටිනා තරුවක් සදුට පෙම් බැන්දා වැලපෙනා ස්වරයෙන් සදුට ගී ගැයුවත් නොඇසුනා සේ සදුත් හිනැහෙනවා සදුට හිරු ඇත එළිය වෙන්නට ඉතින් කුමටද නොවටිනා තරුවක් දනිමි…

අල්තිනා | Althina by Pinsara Rathnayaka [2020]

A sorrowful song of love, loss, and protection. Song Lyrics බොහෝ කලකට පෙරදි දිනයකබිදී ගිය හදවතත් අරගෙනනුඹ මතක් වෙන පාර මගහැරඈත යනකොට අයිලයේ මම රතු මුහුණු ඇති වස නපුරු උන්උදුරන්න…

සොකරි | Sokari by Chinthy [2006]

A satirical rap reflecting desire and society. Song Lyrics නුඹ හැඩකාරයි කටකාරයිසොකරි යන්න එපාපැණිරස කෑම දිව ගාලකංසා බොන්න සොදාසුරලොව පේන සැප ගාවමා අත් හරින්නෙපානුඹ වැතිරීලා උඩුකුරුවසයනේ ඉන්න සොදා නුඹ හැඩකාරයි…

කවුරුන්ද ඔබ මගේ | Kawurunda Oba Mage by Sunil Edirisinghe

A timeless reflection on love and identity. Song Lyrics කවුරුන්ද ඔබ මගේකවුරුන්ද මා ඔබේකවුරුන්ද ඔබ මගේකවුරුන්ද මා ඔබේකවුරුන්ද ඔබ මගේකවුරුන්ද මා ඔබේකවුරුන්ද ඔබ මගේකවුරුන්ද මා ඔබේ දෙතොල් සලා මුදු සිනානගන්නෙමුදෙනෙත්…

මගේ ගිටාරේ | Mage Guitare by Roony [2016]

A romantic melody painted with music. Song Lyrics මගේ ගිටාරේ අරගෙන වැයූඑක ආදර තනුවක එතීඒ ලස්සන නිල් ඇස් දෙකඇවිදින් අද මගේ තුරුලටඒ ලස්සන ඇස් දෙක සිත්තම් කලරූ රෝමේ පුරා තිබුනාමෝශඩ්ගේ…

විරුවන් ඔබයි | Viruwan Obai by RapZilla ft. Lil Neo & Various Artists

A powerful tribute honoring national heroes. Song Lyrics පින් බිමයි මාතෘ භූමියයිමේ අපේ උතුම් වූ දේශයයිරට රකිනා අප රකිනාමිහිපිට සිටිනවා දෙවිවරු ඔබයි අපේ අයුබෝවන් ශ්‍රීලංකා මාතා,දෙරණට ණය නැති විරුවා,ගිනි අවියට…

රසඳුනී | Rasanduni by Ranga Weerasekara ft. Kavindya Adikari

A poetic love story under moonlight. Song Lyrics තරු යායේ සැතපිලා..සඳ පාන එන තුරා..හිත හීන හොය හොයා..ඉමි පාලු රැය පුරා.. නුඹ මා පතාම ආ නිසා….හද ප්‍රේම විල කැලඹී..පැතු හීන අද…

පදිරි | Padiri by Clewz ft. Mikka & Jaay [2020]

A bold rap asserting confidence and dominance. Song Lyrics පදිරි පදිරිනෑනේ මං පදිරි පදිරිපදිරි පදිරිපදිරි පදිරිනෑනේ මං පදිරි පදිරිපදිරි පදිරි සිංහල රැප් මං ඇමතිඅද වැටුනොත් හෙටම නැගිටිකොච්චර කරත් මං වැරදිනැහැනේ…

අභිමානවත් | Abhimanawath by Senaka Batagoda [2020]

A patriotic song celebrating unity and freedom. Song Lyrics අභිමානවත් ලෙස නිදහසේ ඉන්නඑක හීනයක් හැමදේම ඉටුවෙන්නඑකට එක්වෙමු සැවොම එකසේබෙදා ගමු අපි මේ සෙනෙහේ අභිමානවත් ලෙස නිදහසේ ඉන්නඅභිමානවත් ලෙස නිදහසේ ඉන්න…