ඇඟිළි සළකුණ | Agili Salakuna by Manasick & Minol ft. Randhir
සිංහල රැප්,උඹලා කියන තරම් භක්තිකදසාදුකාරය පට්ට වාසිගහපු උන්ගේ අත් ටිකටමොළ කෑවා වසරදහයක් මාංශ භක්ෂිකම කන්න තිබ්බ යසටපයින් ගහලා මම බත් ටිකටහැඳුනේ ටී එම් හාසෝමසිරි මැදගෙදර ටු පක් බීගී සීඩීඅපේ අහලකවත්…