අල්තිනා | Althina by Pinsara Rathnayaka [2020]

A sorrowful song of love, loss, and protection.

Song Lyrics

බොහෝ කලකට පෙරදි දිනයක
බිදී ගිය හදවතත් අරගෙන
නුඹ මතක් වෙන පාර මගහැර
ඈත යනකොට අයිලයේ මම

රතු මුහුණු ඇති වස නපුරු උන්
උදුරන්න යන නුඹේ පෙති රැක
ආයෙමත් මා දිහා නොබලා
අයිලයෙන් පැන යන්න ප්රේමිය

ගෙල බදා නුඹ හැඩූ දවසේ
මගේ උරහිස රැදි කඳුලු ඇත
යුධ බිමත් අයිලයෙත් හැම කොන
මට පෙනෙන්නේ නුඹම විතරය
නුබ රකින්නට මා නැති තැනක වුව
පරිස්සම් වී නුඹ ඉන්නවද?
දුම්රියට වැඩියෙන් හයිය ගෙන
එකවරක් කෑගසා
මම ආදරේ යැයි කියන්නද අල්තිනා

Song Information

  • Song Title: අල්තිනා (Althina)
  • Artist: Pinsara Rathnayaka
  • Release Year: 2020
  • Genre: Sinhala Romantic / Emotional
  • Language: Sinhala
  • Lyrics: Charitha Bandara


Song Information

  • Song Title: අල්තිනා (Althina)
  • Artist: Pinsara Rathnayaka
  • Release Year: 2020
  • Genre: Sinhala Romantic / Emotional
  • Language: Sinhala
  • Lyrics: Charitha Bandara

Song Summary

A deeply emotional song portraying love, sacrifice, fear, and unspoken feelings during separation.


Song Meaning

“අල්තිනා / Althina” describes the pain of loving someone while letting them go for their own safety.
The lyrics reflect emotional conflict, protection, and silent devotion, using imagery of danger, distance, and farewell. The narrator’s love remains strong despite separation, expressing care, fear, and an unspoken confession echoing through loss and longing.


Frequently Asked Questions (FAQ)

Who sang “Althina”?

The song was performed by Pinsara Rathnayaka.

When was Althina released?

It was released in 2020.

Who wrote the lyrics of Althina?

The lyrics were written by Charitha Bandara.

What is the theme of Althina?

The song focuses on love, sacrifice, emotional pain, and silent protection.

Leave a Reply