රාවණ | Ravana by Viraj Bathiya & Poorna Sachinthana
දෙරණ සරණ සුබසිධි මංගල ගජතරන ධරණ මන්දර සිඳ බිඳලනතෙදින ඔදින සිහ රජ කේසර රණමරුත චණ්ඩ පරයන සිඳු රාවණ දෙරණ සරණ සුබසිධි මංගල ගජතරන ධරණ මන්දර සිඳ බිඳලනතෙදින ඔදින සිහ රජ…
The biggest collection of Sinhala song lyrics.
දෙරණ සරණ සුබසිධි මංගල ගජතරන ධරණ මන්දර සිඳ බිඳලනතෙදින ඔදින සිහ රජ කේසර රණමරුත චණ්ඩ පරයන සිඳු රාවණ දෙරණ සරණ සුබසිධි මංගල ගජතරන ධරණ මන්දර සිඳ බිඳලනතෙදින ඔදින සිහ රජ…
හුඟ දෙනෙක් පරවුණා ළඟ මැදුරුතව කෙනෙක් හිනැවුණා මගේ බැඳුණුඑකෙක් කර පිටින් තව එකෙක් හැදුණුමිටින් හල කුරුල්ලෙකි මගේ මනදුඉතින් පරපුරක් ගැන හිතින් අඬ දූබතින් මගේ රටේ එක එකා හැදුණුගතින් හැඩි දැඩි…
විදවීම නුඹයිසැනසීම නුඹයිමට ඉන්න හිතක්නුඹ ලගයි ඉරණම එහෙමයිවිසදුම නැහැමයිහමුවීම නොවෙයි මේ බවේ දුකක් ගෙනෙනාමතක රැදුනාපෙමක් තිබුනාමගේ නොවනාකලක් ගෙවුනාතනිව හිදිනානුඹත් නොඑනාදුරක දැනුනා සිතෙන් ඔබ හාබැදී සිටිනාගතින් වෙන්වීදුරක හිදිනාහිතේ ගිනි දැල්තවත් හංගාමතින්…
මේ සැණකෙළියේ නුඹ රඟන විරාමේනෙතු සැලුණු වෙලාවේසිත සසල වෙලා…රූ සර වින්ඳේ පෙම් අසුර නුරාවේහිත වෙලුණු සිනාවේඅද උමතු වෙලා… ඉන්ද්‍ර නීල තරු ගෙනාව සේයානින්ද නේන රැය පුරාම පායායන් ද රෑක මේ…
පන්දම රැගෙන යන්න එන්න මා හදවතටනෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳලියතඹර ලෙලවා හද මඬල යටදෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දරමේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතීරුවකට නෙත ගැටුණේ කතරක වැසි වැටෙනා…
මේ කොයි යාන්නේරායි ගම් යාන්නේකවදද ඒන්නේනැත අප දාන්නේ උඩින් ගියොත් සිරස බිදෙයිබිමින් ගියොත් ටිබෝල් ඇණෙයිඋඩින් ගියොත් සිරස බිදෙයිබිමින් ගියොත් ටිබෝල් ඇණෙයි මේ කොයි යාන්නේරායි ගම් යාන්නේකවදද ඒන්නේනැත අප දාන්නේ කුරිරු…
ප්‍රේමයේ මන්දහාසිනීයෞවනේ සිහින සාදනීනීල නයන නිල් දියේසීත නලින නිම්නයේපාව යයි, සුන්දරයි ජීවිතේප්රේප්‍රේමයේ මන්දහාසිනී… තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදාමා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළාතාරකා නිවා දමන්න නෙත් කැළුම් විදාමා…
Meghathin naanamNee…Mounathin raagamNee…Kanneerin bhaaramOh…Kaalathin vedhamOh…Katrodu senth moonkizhikalEn kadhil sollum Poovodu senth un koonthalEn ullam nedum Inbathin oru vaasal Ival uruvil ival azhagil Swasathin uyir naadi En moham en daaham Meghathin…
ඇස් වහගෙන හිටිය ඇතිබොල බලපන් වටපිටාවහොඳට අපි නැත අපිටහෙටක් නැතිද සරු ?බොරුවට එක ජීවත් උනා ඇතිපුන්නක්කු බිව්වත් දැන් ඇති කාලේට වාරෙට පාරටබසින තාප්ප අංක කතිරNO සිදුරු කලු වීදුරු ඇතුලේඋන්ගේ ලෝකේ…
බලන් මා දෙස නොයන්ඈතට නුවන් හංගා හංගාරැයක් ආවට හැඟුම්නෑ මට සුසුම් සංකා සංකාදෙතොල් නෑ අදකොපුල් කෝ අදසුසුම් යන්නා එන්නාරෑ… ගිගුම් දී මට රිදුම් ආ බවනුඹත් දන්නා දන්නාමටත් මා ගැන දුකයිමේ…