තරුමිනි ඔච්චම් | Tharumini Ochcham by Chinthy ft. Raini Charuka
තරුමිනි ඔච්චම් පාවි දැන්හදවත වත්තම් වෙවී ආදරෙන්මේ හැගුම්.. වේවි..සිතුවිලි සිත්තම් පැවිලඉගි බිගි කැන්දන් එවි සීරුවෙන්වී ලැගුම්.. රෑවි නැතුවට සලු පිලි මුතු රන් මිනිපෙම පණ වැනිමානම් ආශා යාවෙන් මා හාරෑ හීනෙන්…