වරක මදුල | Waraka Madula by Chinthy [2019]

Sinhala song lyrics with music notes illustration

වරක මදුල රිකය වෘසති කෘස්තම්බි පුත්ප්රද්ධා
වරක මදුල භෞතම සුසකි නුතප්පු රිදපවා
වරකා මදුල කාලේට පිදෙන්නේ නැහැ නේ ගොරකා
වාරේට මල් දුන්නෙන් ගෑවම මමද සුදන බඹරා
වරකා මදුල කාලේට පිදෙන්නේ නැහැ නේ ගොරකා
වාරේට මල් දුන්නෙන් ගෑවම මමද සුදන බඹරා

සොකරි නටන තාලේ දකපන් මේ කළු හරකා
පාරට බැස්සම මලට බඹරු වැහුවා පොරකා…

රස වගේ සළු ඇහේ නැති නගේ
ලඟ කැරකුනේ මම හිතින් ඉන වටේට
මල් වල වදේ පව් පිරේ මං හිරේ.
බාලොලි කැලේ තව මලක් ඔබ ළදේ…

වරක මදුල රිකස වෘසති කෘතම්බි
වරක මදුල පෘතම සුසකි නුකපු රිදපවා
වරක මදුල භිකස දියමේ සහ ව්යාපත්ර
වරක මදුල චීතක ලෙදිරූ වැදිෙ ෆඹව්යරා…

හැඩට නිතඹ බැලුවා ඈ මාවම වසඟ කෙරුවා ඈ
සොකරි නැටුම නැතුව ඇතුව බැරුව කැකිරි පැළුව ඈ
මම බින්න බැස්සේ දෙහි මල් වත්ත අස්සේ
ඔයාගේ පස්ස පැත්ත ගැසේ
අපි තෙමුණා වැස්සේ

මාල ගිරව් දැන් රබන් හඬ දිදී
කුස්සියේ නෙවෙයි දැන් වලන් හට්ටි බිඳි
පුරගනන් සුරඟනන් පරදවයි.
ඇස්වහ නෑ දැන් රකුසු ළඳක් රඟයි… මම

වරක මදුල රිකය වෘසති කෘස්තම්බි පුත්ප්රද්ධා
වරක මදුල භෞතම සුසකි නුකම්පු රිදපවා
වරකා මදුල කාලෙට පීදෙන්නේ නැහැ නේ ගොරකා
වාරේට මල් දුන්නෙන් ගෑවම මමද සුදන බඹරා

සොකරි නටන තාලේන්ට දක්කපන් මේ කළු හරකාට
පාරට බැස්සම මලට බඹරු වැහුවා පොරකා…

ඔච්චම් දාන්නේ සායම් කෑල්ල
මායම් පාන්නේ චීත්ත ලෑල්ල
බඹරු වැහුවා දැන්
ඔයාගේ කුමරු ආවා දැන්…

රස වගේ සළු ඇහේ නැති නගේ
ලඟ කැරකුනේ මම හිතින් ඉන වටේට
මල් වල වදේ පව් පිරේ මං හිරේ.
බාලොලි කැලේ තව මලක් ඔබ ළදේ…
වරකා මදුල කාලේට පිදෙන්නේ නැහැ නේ ගොරකා
වාරේට මල් දුන්නෙන් ගෑවම මමද සුදන බඹරා
සොකරි නටන තාලේ දකපන් මේ කළු හරකා
පාරට බැස්සම මලට බඹරු වැහුවා පොරකා…

Song Summary

The song uses playful folk imagery and satire to describe attraction, desire, and social spectacle through humor and metaphor.

Song Meaning

This song blends traditional folk elements with modern wordplay to portray flirtation, temptation, and the lively chaos surrounding beauty and desire. Flowers, bees, dance (Sokari), rain, and village scenes are used symbolically to show how attraction naturally draws attention, just as bees swarm to flowers. The narrator presents himself humorously as both captivated and trapped by desire, while also poking fun at social norms, masculinity, and public display. Beneath the playful tone, the lyrics suggest that desire follows timing and nature—some things cannot be forced, just as certain fruits don’t ripen out of season. Overall, the song celebrates earthy romance, cultural rhythm, and the unavoidable pull of attraction, wrapped in wit, exaggeration, and village folklore aesthetics.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply