ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤඤා
පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා
පණ හතක් ගියත් එපා වෙන්නෙ නෑනෙ රත්තරං
සුමනෝ මගෙ මැණිකෙ වෙයන් බං
පස් ගෝ රස මී රස ගී රස අහස උසටම ගෝසා
ඇගෙ බෙලි කටුවැල
ගෙල පැලඳලා සොලවන රෝසා
මට මතක් උනේ කලින් සැරේ කාපු පැනි දොඩම්
ඇලිසෝ මගෙ තුරුලට පැනපං
රත්තරං එන්නකො මං කියාලා දෙන්නම්
ඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්
මැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්
වෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්
ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤඤා
පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා
පණ හතක් ගියත් එපා වෙන්නෙ නෑනෙ රත්තරං
සුමනෝ මගෙ මැණිකෙ වෙයන් බං
පස් ගෝ රස මී රස ගී රස අහස උසටම ගෝසා
ඇගෙ බෙලි කටුවැල
ගෙල පැලඳලා සොලවන රෝසා
මට මතක් උනේ කලින් සැරේ කාපු පැනි දොඩම්
ඇලිසෝ මගෙ තුරුලට පැනපං
රත්තරං එන්නකො මං කියාලා දෙන්නම්
ඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්
මැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්
වෙස් අරන් පස්ස දෙරෙන් ඇතුලට එන්නම්
නැත අත මිට කාසි
මැටි ගොඩ මම ආසි
ඔට්ටුයි මම ලඟ වාසි
තව රස පුහුල් දෝසි
ඉතිං ලංකාවෙ මං ආවෙ
බයිලා පෘතුගීසි රාවෙ
ඔහෙලට දැනුනද මගෙ රස්නෙ
ඇස්වහ ගැස්සෙ දිදී දිස්නෙ
අල්ලපු වැටෙන් උස්ස ගත්ත
කැරකෙන මගෙ රූං පෙත්ත
හතර වටින් පෙන්න පෙන්න
රතට රතේ පස්ස
ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤඤා…
පස් ගෝ රස මී රස ගී රස අහස උසටම ගෝසා…
රත්තරං එන්නකො මං කියාලා දෙන්නම්…//
Song Summary
This song playfully celebrates love, attraction, and desire using colorful rural imagery, humor, and folk-style expressions to portray a man enthusiastically wooing the woman he adores.
Song Meaning
The song is built around flirtation and joyful romance, using vivid metaphors from village life—ripe fruits, the full moon, fireworks, markets, and clothing—to express passion and admiration. The narrator speaks in a teasing, confident tone, promising gifts, attention, and devotion despite having little wealth, emphasizing charm over riches. Food, fragrance, clothing, and physical closeness are symbolic of sensual attraction and emotional warmth. Beneath the playful and sometimes cheeky lyrics lies a simple message: love is about excitement, sincerity, and shared joy rather than material possessions, captured through a lively, folk-inspired cultural vibe.