November 2020

දුවනී | Duwani by Mihindu Ariyaratne [2017]

හිතෙනවා මමත්… පියෙකු වූවැයිපෙර පෙම් කෙරූ ඇය මවක් වූව දවසේ කුලුඳුලේ ඇය වැදුවේ මගේ සිහිනේහිමිනැතත් මට වන්නට…පිය උරුමේ…නොවුනත් ඇය මගේ දුවනී…අපි මැවූ… සිහිනේ… සිටියේ ඇයයි අපි මැවූ සිහිනයේ නිම්හිම් සොයා…අදවූනත්…

සුහදිනියනී | Suhadiniyani by Thamara Dharshana [2020]

මිහිරේ වැලපෙයි නම්නොකීයා මම යන්නම්සෙනෙහේ හැඟුම් රිදෙනවානම් මතකේ මතු මනරම්අපගේ පෙම තහානම්බැඳුනේ කිමැයි නොදනිමී මo අවසන් වරේ නළලත ඔබේගවසන්නම් සුසුමක් ලඳේ කඳුලැල් දෑසේරිදුමන් නෑසේඉවසුම් මාගේබිඳිමින් දෑසයි තෙත් වුනේ කඳුලැල් දෑසේරිදුමන්…

රොසලිනා | Rosalina by Nalin Perera

රොසලිනා… රොසලිනා… රොසලිනා…මගේ රොසලිනා… අයරින් තරහා උනාකැතරින් පැනලා ගියාමැගිලින් ඩුබායි ගියාමට කවුරුත් නැතිව ගියා අයරින් තරහා උනාකැතරින් පැනලා ගියාමැගිලින් ඩුබායි ගියාමට කවුරුත් නැතිව ගියා එපා එපා එපා යන්න එපාඑපා එපා…

අනන්තයට යනවාමයි | Ananthayata Yanawamai by Senaka Batagoda

සිහින මවන්නැති අහස උසට තනියමළංවෙන්න වෙන්න ඇයි සමහර දුරඇහෙන දකින දේවල් කොතරම් තිබුණටහදට දැනෙන දේවල් ඇයි එතරම් බර සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවකනිදහසේ ඉගිලිලා යමු එක රෑනක සෑම දෙයම නිමවිය හැක…

තාමත් ආදරෙයි මං | Thamath Adarei Man by Lavan Abhishek [2020]

තාමත් ආදරෙයි මංමරෙ ඇස් දෙකට වඩාඔබ නැතිව කොහොම ඉන්නදමගෙ ඉරණම ඔබෙ නමට ලියාහීනයක් වගෙයි දැන්සෙනෙහස කඳුළු වෙලානොහඬා හඬමිඉවසනු බැරිම නිසා මතකය රිදවයිආ ගිය තැන් කියලාපපුවට බර ඇයිදුක එතරම් පරණ වෙලාඔබ…

කොන්ත තරු එළි | Kontha Tharu eli by Tharindu Damsara [2020]

කල්වාරි කදු පාමුලමග්දලේනා මරියනිසාංකාමය දෑස් පතුලින්කොන්ත තරුඑළි දැල්වුනිපින්තාරු කල සිහින නගරයේසංසාරයේ සලු මිදුනාද ප්‍රේමියේ නින්නාද දී ඇසෙනකන්තාරු හඩටසන්තාප සුසුමකින් ඇහැරෙමි හුරු පුරුදු කදුලකින්ඇණ ගැසෙන ප්‍රේමයේකුරුසයක බර දරා හිනැහෙමීනන්නාදුනන රැයදිගුවක්‍ ය…

සුදු නෙළුම කෝ | Sudu Neluma Ko by W. D. Amaradewa

සුදු නෙළුම කෝසුදු නෙළුම කෝ සොර බොර වැවේමල් සුවඳ දුන් මහියංගනේපුන් පෝයදා පාළොස්වකමල් නෙළා විකිණූ පන්සලේ වැවට කළුවර යා වුනාසංසාර දුක බෝවුණාවැවට කළුවර යා වුනාසංසාර දුක බෝවුණා නෙළූ මල් මිට…

මීවිත පිරුනා | Meewitha Piruna by Dinesh Tharanga

මීවිත පිරුනා මැදියම් රෑඔබ නැති පාලුව දැනුනා ඉවසුම් නෑනෙතු ළඟ සීතල මැවුනාකදුලක් තාලෙට හැලුනාමා හද හැඩුවා ඔබ දන්නෑනෙතු ළඟ සීතල මැවුනාකදුලක් තාලෙට හැලුනාමා හද හැඩුවා ඔබ දන්නෑ සියොළඟ පෙනුනා තුරුලට…

මේ මල් යායේ | Me Mal Yaye by Edward Jayakody

මේ මල් යායේ මා හා එක්වීලාඈ පෑ සිනා ලංවෙලා..රෑ තරු වාගේ නිවුණා මැලවීලාමා දෑසේ දී වේදනා මේ මල් යායේ මා හා එක්වීලාඈ පෑ සිනා ලංවෙලා..රෑ තරු වාගේ නිවුණා මැලවීලාමා දෑසේ…