November 2020

Mashup 2020 by Dushyanth Weeraman [2020]

සත් පියුමන් මතනුඹ අඩ සදකිගැස්සෙන නුබෙ ලැමමට මල් දමකිගැස්සෙන නුබෙ ලැමමට මල් දමකි පානා සෙනෙහස ඇල්මෙන් ඉබගෙනඉන්න නුඹට බැරිනම්කීවා නාහන සිත වාගෙනඅදුරෙම මම ඉන්නම් විස ගෝර සර්ප විමනෙබිය නැති බොම…

ජේත්තු නෝනේ | Jeththu None by Dushyanth Weeraman

ඉස්සරින් තරංපුරන් කුඹුරු නැතඉස්සරින් තරං කප්පරක් තරංවරං අරං එනරත්තරං තොරන් ඉස්සරින් තරංපුරන් කුඹුරු නැතඉස්සරින් තරං කප්පරක් තරංවරං අරං එනරත්තරං තොරන් වැව ගාව රජ දහනේදගකාරියේහිත තාම නුඹ ගාවතනනානනේ වැව ගාව රජ…

නෙළුම් විලෙන් පැන | Nelum Wilen Pana by Dushyanth Weeraman

නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැනමල් කිනිත්තට රොන් පොදක් ගෙන පෙම් කරලා හැරයන්නේ කොහොමද නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැනමල් කිනිත්තට රොන් පොදක් ගෙන පෙති තලලා දුර යන්නේ කොහොමද සත්සියයක්…

ගෝමර මාලා | Gomara Mala by Dushyanth Weeraman

ගෝමර මාලා වත සරසාලාහැඩ වැඩ ගමනට ඉඟ නලවාවරලස මුදලා ඔසරිය අන්දාලාකෝල සිනහවෙන් මුව සරසානුඹේ රුව දැකලා හිත මගෙ සැලිලායන්ට හිතයි මගෙ දිවි හැරලාමගේ සුදු මැණිකෝ මගේ රන් මැණිකෝබහ දීපන් මට…

ඔමරි ලතා | Omari Latha by Dushyanth Weeraman

ඔමරි ලතා පාන කොමල දාන කුමාරිඋඹ මහපාරේ දාන මුකුලු මාන විකාවි දුම්බර සි⁣ට පයින් ආපු පිස්සු විකාරිඋඹ මගේ ලඟින් ඉදපං මගෙ සුපෙම්බරාවි ඔමරි ලතා පාන කොමල දාන කුමාරිඋඹ මහපාරේ දාන…

වාසනා ලොවක් | Wasana Lowak by Dushyanth Weeraman

වාසනා ලොවක් ගෙනාවදිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේසුරූපි කෙල්ලේ වාසනා ලොවක් ගෙනාවදිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේසුරූපි කෙල්ලේ වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත සුරූපි කෙල්ලේසුරූපි කෙල්ලේ දුගී පැලක තරුණයෙක් අතේ..රිදී මැණික…

හීන මකා | Heena Maka by Harshadewa ft. Ravi Jay & Charitha

තැවෙනා ඒසිත නොදැනී වගේවැටෙනා කදුලුනොදැනී වගේදැවෙනා ඒ දුකනොදැනී වගේ මං ආවා… ඒ සිතසගවන් මෙසේවැටෙනා කදුලුසගවන් මෙසේදැවෙනා ඒ…දුකසගවන් මෙසේ මං ආ..වා… හීන මකාහංගාලාමං ආවා රවටාලා…මුමුනා සගවා… මං ආවා…. හීන මකා… ඒ…රවටාලා……

සල්ලි පොකුරු | Salli Pokuru Mille Ahuru by Damian Wickramathilake

සල්ලි පොකුරු මිල්ලේ අහුරු සිහින විලේ බඹර රැගුම් පානාපුංචි රටක පුංචි අපිටසිහින සැබෑ වෙන්න වරම් ඕනාසතුටු කඳුළු වැස්ස මතින්මුතුකුඩ ඉහලන්න අපිට ඕනාහිතේ සවිය ග‍තේ විරියඅපිට ඇතිම එකම හිරිය වීලා මුහුදු…

ආශා දහසක් (සංගීතේ Teledrama Song) | Asha Dahasak (Sangeethe Teledrama Song) by Lavan Abhishek ft. Anura Priyakalum, Nilupul Bandara & Sachini Ranwaka [2019]

ආ ආ ආ ආ ආ ආ ආ ආශා දහසක් පොදි බැදදෑසක් දැක්කොත් ලුහුබැඳජීවිතේට රස්නෙ හොයපු කාලේ සිහිනෙන් සිහිනෙට වද විදසිතු සේ ඉවසාගෙන දුකමතකද ඒ පිස්සු නටපු කාලේ ගිහින් කටු ගාලක…

හරි ආදරයෙන් | Hari Adarayen by Lakshman Hewawitharana

Deeply moving Sinhala ballad about seeking strength through love. Song Lyrics හරි ආදරයෙන් මා ළඟ ඉන්නමට බැරි නෑ හිරිහැර විඳගන්නමට හිනාවෙන්න වීරිය දෙන්නඅර ඉස්සර වාගේම මට ඉන්න හරි ආදරයෙන් මා…