වැහි වැහැලා | Wahi Wahala by Mervin Perera
වැහි වැහැලාමුතු මල් තුරු මත රැඳිලානෙත පිරිලාඔබෙ සෙනෙහස හිත පිරිලා මා සොයාසිහින රැයක හමුවීලාපා නගානුහුරු ලොවක තනි වීලා වැහි වැහැලාමුතු මල් තුරු මත රැඳිලානෙත පිරිලාඔබෙ සෙනෙහස හිත පිරිලා ආදරේසිහින රැඳුනේ…
The biggest collection of Sinhala song lyrics.
වැහි වැහැලාමුතු මල් තුරු මත රැඳිලානෙත පිරිලාඔබෙ සෙනෙහස හිත පිරිලා මා සොයාසිහින රැයක හමුවීලාපා නගානුහුරු ලොවක තනි වීලා වැහි වැහැලාමුතු මල් තුරු මත රැඳිලානෙත පිරිලාඔබෙ සෙනෙහස හිත පිරිලා ආදරේසිහින රැඳුනේ…
ඔබට මා ආදරය කල බව මෙතරම්මා දමා ඔබදුරු රට යනතුරු නොදනිම්… ඔබට මා ආදරය කල බව මෙතරම්මා දමා ඔබදුරු රට යනතුරු නොදනිම්… වළාවකින් ඔබ වැසී ගියා බොල් අහසේසිනා පහන් වැටනිවී…
ආලයේ ගාථා – සජ්ජායනා කලා ආලයේ මන්ත්‍ර – සිය වරක් ජප කලාචණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබාසාධු ජන ස්වප්නය ට නිගා දී ඔබ ගියා… ස්නේහයේ චුම්බනය – නලල මත වගුරුවා…
තනිතරුවේතනි තරුවේඔබත් ඔහොම ඔතැන ඉන්නමමත් මෙහෙම මෙතැන ඉන්නවා තනිතරුවේතනි තරුවේඔබත් ඔහොම ඔතැන ඉන්නමමත් මෙහෙම මෙතැන ඉන්නවා නෙතඟ නෙතඟ පැටලි පැටලිමුවඟ මුවඟ ඇලලි ඇලලි… ෙතඟ නෙතඟ පැටලි පැටලිමුවඟ මුවඟ ඇලලි ඇලලි……
නුරාවී හදේ මැවේනාප්‍රේම ගී රසේ වැහේනාආල සෘංගාර හැගුම්මා මනසේ රැදි සෝබා නුරාවී හදේ මැවේනාප්‍රේම ගී රසේ වැහේනාආල සෘංගාර හැගුම්මා මනසේ රැදි සෝබා අතීතේ භවේ පෙරදාරාමා සීතා ලෙසින්නුඹ මා ස්නේහ ගංගා…
නාඩා ඉන්න මැණික මගේහිත රිදුනද ඔබේකිවු වදන් වලට මගේ ආදරේට සැර වුනේහිත රිදවන්න නම් නොවේනාඩා ඉන්න මැණික මගේ රූරා වැටෙනාකදුලක් පාසාවේදනාව හදේ රැදෙනා ඉකිබිදිනා එකහැඩ්මක් පාසාහද මගෙ නතර වෙනා ආදරේට…
මතකේ තුරුල්ලේදුර ඈත රහසේ සැගවී තිබූපෙම් කතාවක් කාලෙකට පස්සේනෙත් ගැටුනු පහසේ සැගවී නිවේතව වතාවක් නුඹෙ සොදුරු නෙත් තුඩින්සිත්තම් කම මා අහසේමට තාම මතකයිපාට ගෑවා දේදුන්නේ නුඹේ ලයට තුරුල් වී මටඉන්න…
දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදාබේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳාබබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා මම එනකොට…
ලේ කිරි කරලා ඔබ මට පෙව්වා..මා පොඩි දරුවා එය රස කර බිව්වා..රෑ දහවල් ඔබ නොනිදා උන්නේ..මා හිංදා දුක් විඳි බව දන්නේ.. මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්ලමා පොඩි කාලේ පදවාපු තොටිල්ල..…
සංතාප තැවුල්නම් මං වින්දා ජීවිතේපින්තාරු හාදකම්තනිකළා ආදරේහැන්දෑව ඉඩෝරේ ගිලිහුණා කඳුළකින්ගිම්හාන කවුළුවෙන්ඉගිලූනා ඔබ මගෙන් එදා සොඳුරු හිතැත්තී වුණා කඳුළු දනන්නීනුරා ආල පුරන්නීමගේ දුඹුරු ළමිස්සී එදා සොඳුරු හිතැත්තී වුණා කඳුළු දනන්නීනුරා ආල…