නාඬා ඉන්න | Naadaa Inna by Isuru Withanage [2020]

Sinhala song lyrics with music notes illustration

නාඩා ඉන්න මැණික මගේ
හිත රිදුනද ඔබේ
කිවු වදන් වලට මගේ

ආදරේට සැර වුනේ
හිත රිදවන්න නම් නොවේ
නාඩා ඉන්න මැණික මගේ

රූරා වැටෙනා
කදුලක් පාසා
වේදනාව හදේ රැදෙනා

ඉකිබිදිනා එක
හැඩ්මක් පාසා
හද මගෙ නතර වෙනා

ආදරේට සැර වුනේ
හිත රිදවන්න නම් නොවේ
නාඩා ඉන්න මැණික මගේ

නාඩා ඉන්න

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply