අසම්මතයම | Asammathayama Premayak by Isuru Withanage

Sinhala song lyrics with music notes illustration

කියාගන්න ඕනෙ තැන් වල
කියාගන්නට බැරුව ලත වෙන

දරාගන්න බැරිම තැන් වල
දරාගෙන සිත ඔහේ ලතවෙන

සිතාගන්න නොහැකි තැන් වල
වෙන් වෙලා යන හුදෙකලා වෙන
කියන්න බැරි විදින්න
බැරී

අසම්මතයම ප්‍රේමයක්
සැබෑ ප්‍රේමෙ කැඩපතක්
ඈත ඉද ආදරේ කල
විදවන ස්නේහයක් //

අකමැති තැන් උලුප්පාගෙන
කැමතිම හීන පාගලා යන
බොරුවට හිත රවටාගෙන
කවුද දන්නේ ආදරේ ගැන //

සම්මතයක බොරු කියාන
ඉන්නේ ඇයි උඩ බලාන
හිතට දැනුන හුස්ම ගන්න
ආදරේට හේතු ඕනද //

අසම්මතයම ප්‍රේමයක් //

written by Irusha Shamintha

isuru withanage songs,isuru withanage,sinhala songs,sinhala new songs,new sinhala song,new sinhala songs,sinhala rap songs,sinhala songs 2022,sinhala new songs 2022,gayana song,new songs,tiktok trending songs,full song,mama thama tharu gawa as hoyanawa song,thani nowena me heene,sinhala rap,as hoyanawa,sililare sitha kohedo danena dine,the voice,sinhala new rap,thani nowana me heene,eka thamai,eka thamai harada,viral tiktok

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply