බිඳුණු කලක | Bindunu Kalaka by Punsiri Soysa
බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්බිඳුණු කලට අමතක කල නොහැකි නම් සිතින්බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන් මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි…
The biggest collection of Sinhala song lyrics.
බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්බිඳුණු කලට අමතක කල නොහැකි නම් සිතින්බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන් මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි…
ඉරි තැලුණු වළා – උඩුවියන් යටින්මුදු තාර ඇතිරිල්ලේයමු යමු යමු අපි ඇවිදයමු පේ්රමියේසිව් දෙසින් හඹා එනමොටෝ රථ රඟසෙනග රවටමින් වටපිටේ සීරුවටවිදුලි ඇස් සිනාසේවීනොරැවටී යන්න යමුකහ ඉරෙන් එතර වීලාකහ ඉරෙන් එතර…
බුදුනේජේසුනේ සාමයෙ හඬ සුන්ව ගියාඑදා තිබූ මුවේ සිනාඅද කොහෙදෝ පාවෙළා ගිහින් කඳුළු ගඟක් ගළා ගියාගස්වැල් සැම සුන්කරදායුධගිණිදැල් ඇවිළිලා යමින් බුදුනේජේසුනේ ඔබතුමානනේ ඇයිමේ දෙසනොබළා ඉන්නේ අල්ලාදෙවියනේ ඔබ එදා නොවෙයිඅද දවසෙයිඉන්නටතිබුනේ හෝ………හෝ………හෝ……………හෝ……..හෝ………හෝ…………..…
කන්නම් බොන්නම්මම උහුලගෙනම ඉන්නම්32 පෙන්නල හිනා වෙන්නම්ගානක් නෑ වගෙ ලෝකෙට පෙන්නං තිත්තයි ආලය සුදු මට දැන්නම්තිත්තයි ආලය සුදු මට දැන්නම්තිත්තයි ආලය සුදු මට දැන්නම් මතකයි තාමත් ආදරෙ නාමෙන් ඔයා මට…
තරු එලියේ ඔබ හා මා ගිය දිනයේ..සිත මා සුසුම් හැඟුම්මැකුනා සේ.. රජ දහනේ රජ කුමරිය වූ දිනයේ..පැතුවේ ඔබේ ලොවයිමතු දිවියේ… සීතල පින්නට මගෙ හිස තෙමුනා ඈතින් ඈතට මගෙ හිත යැවුනාපුලුන්…
ආදර මගෙ ජේසුනීකලකින් ඔබ අමතමීකොහොමද ඔබගේ තතු – සමිදේ සිතු සිතු දේ මම කළාඔබෙ දහමේ ගුණ නසාඅද ඔබ ළග වැද වැටී – හඩමී මා හසුවී මාරුතේමග වැරදී මාවතේමේ ලියමන ලියමි…
උකුලට නාවත් එදා වගේමා පොඩි පුතු අම්මේයොදුනක් ඈතින් උන්නත් මාමා ඔබ ලග අම්මේ උකුලට නාවත් එදා වගේමා පොඩි පුතු අම්මේයොදුනක් ඈතින් උන්නත් මාමා ඔබ ලග අම්මේ කටු කොහොලින් පිරි මට…
ආදර හැඟුම් ආදර හැඟුම්නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්ආදර හැඟුම් ආදර හැඟුම්කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම්ආදර හැඟුම් ආදර හැඟුම්ආදර හැඟුම් සැඳෑ අඳුරේ සැළෙන තරු එළිමගේ හද තුළ කරයි විමසිලිසැඳෑ අඳුරේ සැළෙන…
හිතේ පිපෙන මල් – හිත්දෙවැටේයාදැලේ බඹර වැල් – හිත වටකැරකේවාලඳේ නුඹේ සුවඳ ගෙනේවා නෙතේ සසල නිල් මහනෙල්ඔමරි ලතාවෝමගේ හදට පෙම් මුවරදසිහිල ගෙනාවෝ හිතේ පිපෙන මල් – හිත්දෙවැටේයාදැලේ බඹර වැල් –…
සුවද දෙන මල් වනේ බිගුන් බැදීලාකඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලාඔබේ ලැමදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා සුවද දෙන මල් වනේ බිගුන් බැදීලාකඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා මේ නුරා සැදෑ…