බිඳුණු කලක | Bindunu Kalaka by Punsiri Soysa

Sinhala song lyrics with music notes illustration

බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්
බිඳුණු කලට අමතක කල නොහැකි නම් සිතින්
බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්

මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම්
මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම්
කඳුලේ …
රිදුමෙන් …
සොයමි රස හැඟුම්
කුමට සුබ පැතුම්

බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්

වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු නිමා වී නැති
වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු නිමා වී නැති
ගිලිහී… ගියදෙන්…
පෙමට දුන් රිදුම්
බිඳුණු පෙම් පැතුම්

බිඳුණු කලක අමතකකල නොහැකිනම් සිතින්
බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්
බිඳුණු කලක අමතකකල නොහැකිනම් සිතින්
බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්
බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply